Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්

PitPot

Banned
May 8, 2011
55
6
0
Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්

ගොඩක් වෙලාවට පාවිච්චි කරපු ෆෝන් එකක් ගන්න ගියාම අපි කවුරුත් ෆෝන් එක ගැන ඇත්තම තොරතුරු බලන්න ට්‍රයි කරනවා.. ගොඩක් උන් ඒක නිසාම ෆෝන් එක ෆ්ලෑස් කරලා තමා විකුණන්නෙ. මෙන්න ඒකට විසදුමක්.. ෆෝන් එක ඔන් කරලා නිකම්ම නෝමල් තිරය තියෙන කොට

>*<<*<*

< = ඇරෝස් වලින් දෙන්න ඕන දිශාව
* = Star

දැන් ඒවි මෙනු එකක්,SERVICE කියලා.ඒකේ තියෙන SERVICE TEST ගිහින් ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ,Camera,වයිබ්‍රේට්,චිප් එටේටස්,ටෝට්ල් ටෝක් ටයිම්(මේක රීසෙට් කරන්න අමාරුයි.නෝමල් රීසෙට් කරනකොට කෝල්ස් වල ටෝක් ටයිම් රීසෙට් උනාට මේක රීසෙට් වෙන්නේ නැ.)
 
  • Like
Reactions: cryztalz

PitPot

Banned
May 8, 2011
55
6
0
> cam
* flash
<< nothing happens
* flash off wenawa
< nothing again
* flash :eek:

මචන් උඹ වැඩිපුර මුකුත් කරන්න එපා.. නිකම්ම ඔය තියෙන විදිහට ඊතළ/* ලකුණු ඔබපන්.. මම 4 පාරක් ෆෝන් ජාති 4කින් ට්‍රයි කලා.. එළටම වැඩ
 
cryztalz

Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    මචන් උඹ වැඩිපුර මුකුත් කරන්න එපා.. නිකම්ම ඔය තියෙන විදිහට ඊතළ/* ලකුණු ඔබපන්.. මම 4 පාරක් ෆෝන් ජාති 4කින් ට්‍රයි කලා.. එළටම වැඩ

    girly024.gif
    මචන්
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    owa okkoma reset karanna puluwan ban....
    maha deyak nemey....

    danne nathi ekek ta honday ithin

    Machan Dannawada Sony Ericsson P1i Phone ekak Full Flash karanda Software ekak?

    Mama Sony Ericsson Update Service and XS++ try kara ekakwath weda ne.

    Mata Software ekak one wela tiyenne mage Phone eke Restart wena Problem eka hada Ganna. Oya dekenma eka Hari giye ne :(

    Menna Tiyanawa mama Eka gena Dapu Threads

    http://www.elakiri.com/forum/showthread.php?t=781662

    http://www.elakiri.com/forum/showthread.php?t=1049926
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    oya siddiya ma matath awa
    but for a Nokia phone not for a sony ericsson
    than godakata aran giya
    eth mokuth karaganna bari wuna ban
    passe i bought a new phone

    :sorry::sorry:

    sorry bro
    i have no idea how to help u...