Sony Ericsson මේක හොදයිද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    ගානෙ හැටියට වටිනවා.. android වල හොඳම quality එක ගන්න ඕනි නම් high end ෆෝන් එකකට යන එක තම හොඳම දේ.
    live Walkman එකේ screen resolution මදි, තව සමහර hd games වැඩ කරන්නේ නැහැ.. ඒ ඇරන්න වෙන නම් අවුලක් නෑ, music එහෙම පට්ට quality.

    bumpiyo matath ganna one

    මගේ යාලුවෙක් ලඟ ඕක තියෙනවා මචන්.ෆෝන් එකනම් හොදයි අව්ලක් නෑ.මියුසික් නම් මැක්සා
    අව්ලකට තියෙන්නෙ බැටරිය ගොඩක් වෙලා තියෙන්නෑ බොහෝ දුරට දවසක් වගේ තමා තියෙන්නේ
    ෆෝන් එකේ ගාන අනුවනම් තියෙන වැඩත් එක්ක ලාබයි ;)

    around 28 ganna puluwan,screen viewing angle echchara hoda madi,owa thama itin, ics update officially announce karala thiyenne :D thawa tika dawasakin ey

    machan tawa kiyak hari wadiyan dila neo v ekak ray ekak hari ganna balpan :)

    mama neo ekak ganna hithan inne :D
    kiyak weida danna

    Go to M1...liberty plaza

    comment valata thanks.
     
    • Like
    Reactions: kinkon