machan thilina ube rom eka sony ericsson LWW ekata daanna puluwanda?and ube beats sounds mod eka?
.ube rom eka nam gindara xD
.ube rom eka nam gindara xD
.ube rom eka nam gindara xDkolla oya rom eken systemui.apk ekai framework-res.apk ekai post karannako![]()
I wanna port the notification toggles with brightness controls![]()
mchan puluwnnm udawwak karapan.notifications wala message and missed called waladi contact image eka watena widihata apk ekak tynwa nm edit krala dian
machan thilina ube rom eka sony ericsson LWW ekata daanna puluwanda?and ube beats sounds mod eka?.ube rom eka nam gindara xD

Menna mchanmchan puluwnnm udawwak karapan.notifications wala message and missed called waladi contact image eka watena widihata apk ekak tynwa nm edit krala dian
https://www.dropbox.com/s/9sisqe93lxa9dd5/framework-res.apk
https://www.dropbox.com/s/tc7e56au53q8alb/SystemUI.apk

port karanna ona machoayyo beats mod ekawath daanna barida?![]()
port karanna ona macho
mata phone eka athe nathuwa baha mokada test karanna widihak nati nisa
beats porting hari kachal wadak :/



බින්දු;13053147 said:මචන්ලා පොඩි අවුලක්.
මම xda එකෙන් paranoid android එක ෆ්ලෑශ් කරන්න ගියා. ඒක කරද්දි වැරදිලා කර්නල් එකත් එක්කම සේරම cwm එකෙන් ෆ්ලෑශ් කරා. දැන් ෆෝන් එක SONY logo එක තියෙන ස්ක්රීන් එකෙන් නැවතිලා තියෙනවා. මොකුත් කරන්න බෑ. cwm එකට යන්නවත් බෑ.වෙන කර්නල් එකක් ෆ්ලෑශ් කරාට හරි යන්නෙත් නෑ. fastboot mode යන්න හැදුවම මුලින් රූට් කරන්න කියලා එරර් එකක් එනවා. මේක කලින් රූට් කරලා තිබුනේ. අනේ මන්දා මොනා කරන්නද කියලා. පිස්සු වගේ
දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න![]()

මටත් ඔයවගෙ වැඩක් වෙල මම වෙන ROM එකක් flashtool එකෙන් install කරා. එතකොට්නම කිසිම අවුලක් උනෙ නෑ.
මමනම් කරෙ වැරදි recovery එකක් flash කරන්න ගිහින්.

1200ක් ගත්තා 

බින්දු;13061112 said:බැට්ටියත් බැස්සා. ඒක නිසා ෆෝං ශොප් එකකට දීලා හදාගත්තා1200ක් ගත්තා
![]()





matath meka danaganna one.machanla android 2, 4 kiyala thiyanawada ? mama android gana mukuthma danne na.

විනාඩි පහෙ වැඩෙ බන්.![]()

XDA eke inna ewun gen wath hari uththarayak hambune nae. aio salli 

බින්දු;13063424 said:mona karannada ban :S 4n eka nathi wuna kiyanne athak payak kaduna wageXDA eke inna ewun gen wath hari uththarayak hambune nae. aio salli
![]()

