එහෙමද.
එක දැනගත්ත එක හොඳයි
android ganna
oke applications dammama phone eka on karala 10 mins withara stuck wela thiyenawa

එහෙමද.
එක දැනගත්ත එක හොඳයි

ඔය phone එක ගැන මම ඉස්ස්සර net එකේ ගොඩක් හෙව්වා ඕක ගන්න හිතාගෙන...
එත් use කරපු අයගේ reviews වල තිබුණු විදියට නම් ඕක ගොඩක් slow ලු...
ඔය වගේ ෆොනේ එකක් පෙන්නලා thread එකක් දැම්මම ගොඩක් අය ඇවිත් කියනවා මේවගේ දේවල්...,
* "මචන් android oparation system එක තියෙන phone එකක් ගනින්..."
*"symbian os එක තියෙන ඒවා ගන්න එපා බං..."
*"sony දැන් chaater බං, HTC එකක් ගනින්...."
*"මචන් nokia x6 එකක් ගනින්..."
etc....
ඒවා අහල, හොයල බලල, ගන්න....
HD camera එක නිසානම් ගන්නේ, 35ට අනේමන්දා....
එත් HD camera + android OS තියෙන HTC එකක් තියනවා HTC Disire-Z කියල..
ගාන 90ක් වත් වෙයි....
ඔච්චරයි මන් දන්නේ....



around 30-40....... experia neo eka eegana nam aulak ne,,,

android ganna
oke applications dammama phone eka on karala 10 mins withara stuck wela thiyenawa![]()

machan Vivas Pro ekata wada Normal Vibas eka hondai..
http://www.gsmarena.com/compare.php3?idPhone1=3022&idPhone2=3075[/QUOT
ela
*satiyo එක ගැනත් මන් හොයල තියනවා...
ඒක අනිත් ඔක්කොටම වැඩිය slow....
මම දැක්කා phone කඩේකදී එක්කෙනෙක් satio එකක් අතේ තියන් හිටිය ..
අපිට බැලූ බැල්මට තේරුනා ඒක එයා touch කරන ස්පීඩ් එකට හරියන්න response මදි කියල...
අනික ඒක 12 mega pixal වුනාට HD නෙවෙයි...
ඒනිසා ඊට වැඩිය මෙයා ගන්න ඉන්න phone ඒක හොඳයි වගේ..
අනික එකේ keyboard එකකුත් හියනවා නේ...

*satiyo එක ගැනත් මන් හොයල තියනවා...
ඒක අනිත් ඔක්කොටම වැඩිය slow....
මම දැක්කා phone කඩේකදී එක්කෙනෙක් satio එකක් අතේ තියන් හිටිය ..
අපිට බැලූ බැල්මට තේරුනා ඒක එයා touch කරන ස්පීඩ් එකට හරියන්න response මදි කියල...
අනික ඒක 12 mega pixal වුනාට HD නෙවෙයි...
ඒනිසා ඊට වැඩිය මෙයා ගන්න ඉන්න phone ඒක හොඳයි වගේ..
අනික එකේ keyboard එකකුත් හියනවා නේ...
SE android ganna... ehema nethnam android ganna.. nokia x6 kiyanne jaraawak..
android ekak ganna ...
machng neo eka mehe keeyak withara weida?
(hithana widihata?)

dan 48k wage wenneandroid ekak gaththata wadak na machan processor eka madhi nan..![]()
dan ena okkogema wage 1GHz thiyenawa habaisalli atnam x10 ekak ganin. android is the best OS now
thats the best solutiontama awith anne...pena widihata 60k wat wei...x10i eka ganin auguest wela 2.3 Update ekat hambu wenawadan 48k wage wenne