ela me kade balamu bt se shop 1kak thianam ela cuz meka android device 1kak
මචන්, කොටුවේ 2 හරස් වීදියේ (main street side eken )මීටර් 10ක් විතර ගියාම තියෙනව R & R කියල ශොප් එකක්...ඔය කොටුවෙ ඉන්න ඔක්කොම එන්නෙ ඔතනට තමයි ෆෝන් වැඩ කරගන්න..ගනනුත් හරිම සාධාරණයි...පොඩ්ඩක් ගිහින් බලන්න..වැඩේ කරන්න කලින් උඹට ගාන කියනව...
මම යන්නෙත් එතනට..වෙන තැන් වලට වඩා 50% අඩුයි...පුලුවන් කමක් තියෙ නම් පොඩ්ඩක් ගිහින් බලන්න..
හැම ෆෝන් එකක් ම software..unlock..repair..service කරනව...
xperia x10![]()
machan honda shop 1kak danne nadda??? ane mama mara amaruwe watila inneMeka nikan shop ekakata dunnoth mas karala dai common phone ekak nowena nisa professional repair center ekakata denna wei eth SE gana nam danne na!


machan honda shop 1kak danne nadda??? ane mama mara amaruwe watila inne![]()
