කොල්ලනේ මේ බාන්ඩේ ගැන කට්ටියගේ අදහස් කියන්න බලන්න මේකේ සයිස් 1කට මං ආසයි අනිත් ඒවා ලොකු වැඩි සාක්කුවට අවුල් මේකේ ෆිචස් අතින් කොහොමද බම්ප් එකක් දාලා සප් එකක් දෙන්න බලන්න