සිරාවට..ඒ කාලෙ Calls,SMS,ෆොටෝ ගහන එක සිංදු අහන එක තමා ෆෝන් එකකින් කරේ..SMS එකක් ඇවිල්ල LED ලයිට් එක පත්තු වෙනකොට මාර ෆීලින් එකක් එනව..දැන් ෆෝන් ඔක්කොම එකයි ලක්ෂෙට එහා ෆෝන් එකක් ගත්තත් ඒ කාලෙ ගතිය නෑ..සමහරවිට ඒ දේවල් ඒ කාලෙ හැමෝටම අලුත් නිසා වෙන්ඩ ඇති.ඔව් බං දැං හැම ෆෝන් එකම එකවගේ පෙනුම.. ඒ කාලෙ එක එක හැඩ.. පෙනුම... චාජර්ස් පවා වෙනස්නෙ... පොඩි පින් චාජර්.. ලොකු පින් චාජර්... සෝනි එරික්සන් වල චාජරේ වෙනම හැඩයක්...
ෆ්ලිප් ෆෝන් එහෙම දකින්නවත් නෑ දැං...
e mokada ban ?ඔය companys වැටෙන්න Nordic & Sweden වගේ Scandinavian රටවල් වල policiesනුත් ගොඩක්ම බලපාන්න ඇති කියල තමයි මට නම් හිතෙන්නේ
ඒ මොනවත් හේතු උනේ නෑ බන්.ඔය companys වැටෙන්න Nordic & Sweden වගේ Scandinavian රටවල් වල policiesනුත් ගොඩක්ම බලපාන්න ඇති කියල තමයි මට නම් හිතෙන්නේ
2015 wenkn thibba joystick awl giya. after 2015 itin android thama . Those were the times