Sony erricson phone තබ්බනං

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    😍
     

    Attachments

    • Sony_Ericsson_W800_(Smooth_White),_front_and_back.jpg
      Sony_Ericsson_W800_(Smooth_White),_front_and_back.jpg
      811.1 KB · Views: 80
    • Like
    Reactions: NRTG and D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    Sony Ericsson W200i :love:

    මගේ පලවෙනි ෆෝන් එක..
    රු.10,500 කට ගත්තේ අලුත්ම.
    සවුන්ඩ්ස් එහෙම සුපිරි - Walkman
    ( Sony Xperia M / Sony Xperia M4 Aqua මේවගෙන් පස්සේ සෝනී එපාම උනා )


    ඒ කාලේ තිබ්බේ වෙනම ලෝකයක් බන් පිස්සු හැදෙනවා. ඉරාජ් , රනිදු , ඩී ටැප් , ඉන්ෆාස්, ලගේ සින්දු අහ අහ වෙනම ආතල් එකක් ගත්තේ.. Sinhalalanka Songs :love:

    Waptrick එකට ගිහින් සින්දු , ගේම්ස් ඩවුන්ලෝඩ් කරා තව Zedge එකට ගිහින් ලස්සන Themes ඩවුන්ලෝඩ් කරා..

    Phone erotica ගියා.. :lol:

    k800i / W810 / K750 / Nokia N95 / Motoroloa V3i / Lenovo මේවා තමා තිබ්බේ කොල්ලෝ ගාව අපේ..

    Nokia & Motorolla (Hello Moto ) & Lenovo
    සෙට් එකත් එක එක ෆෝන් ගැහුවට සෝනී එරික්සන් තරම් කොලිටි එකක් තිබ්බේ නෑ.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    View attachment 92758මචංලා sony erricson phone තිබ්බනං අද අංක එක වෙලා මේ phone ඇයි බං නැවතුනේ

    තිබ්බම අංක 1 වෙනවා නම් නවත්තන්නේ නැනේ බං :P

    මගේ ගාවත් මුලින්ම තිබ්බේ Sony Ericsson C510 Cybershot එකක්.

    Smartphone ප්‍රසිද්ද උනාට පස්සේ Nokia, Sony Ericsson දෙකටම කෙල උනා. පස්සේ joint venture එක නැතුව Sony phone ආව ඒවත් එච්චර සාර්ථක උනේ නෑ. දැන් Sony නිකන් ඕනෙවට එපාවට වගේ model එකක් දෙකක් හදනවා :(
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    මචං කැමරා එකේ quality කියල වැඩක් නෑ... roting ෆෑන් එකක photo එකක් ගහැව්වත් fan blades තුන පේන්න තියෙනවා. පට්ට instant .... K800 එකෙන් Gmail වලින් business වැඩක් කරලා ලක්ශ 2.5 හෙව්වා.....2010. gmail එකේ words 150 විතරයි ගහන්න පුලුවන්එක email දෙපාරකට විතර යවලා. Sounds clarity එක වචන නෑ... Base පාර කොහොමද...


    W200 තාත්තා නැති වෙනකන් පාවිච්චි කලා. ජෝතිගේ සිංදුවක් ring tone දාලා sunflower base පාර එක්කම
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    මචං කැමරා එකේ quality කියල වැඩක් නෑ... roting ෆෑන් එකක photo එකක් ගහැව්වත් fan blades තුන පේන්න තියෙනවා. පට්ට instant .... K800 එකෙන් Gmail වලින් business වැඩක් කරලා ලක්ශ 2.5 හෙව්වා.....2010. gmail එකේ words 150 විතරයි ගහන්න පුලුවන්එක email දෙපාරකට විතර යවලා. Sounds clarity එක වචන නෑ... Base පාර කොහොමද...

    ඕවගේ Xenon flash තිබ්බනේ අනික hardware shutter. පට්ට fast shutter speed එකක් ගන්න පුළුවන්.

    රෑට photo ගත්තම DSLR එකකින් ගත්ත වගේ එළියයි :lol:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    තිබ්බම අංක 1 වෙනවා නම් නවත්තන්නේ නැනේ බං :P

    මගේ ගාවත් මුලින්ම තිබ්බේ Sony Ericsson C510 Cybershot එකක්.

    Smartphone ප්‍රසිද්ද උනාට පස්සේ Nokia, Sony Ericsson දෙකටම කෙල උනා. පස්සේ joint venture එක නැතුව Sony phone ආව ඒවත් එච්චර සාර්ථක උනේ නෑ. දැන් Sony නිකන් ඕනෙවට එපාවට වගේ model එකක් දෙකක් හදනවා :(
    Math me mula tika kiyanna hitiye uba kiyala.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සෝනී වෙනම ගමනක් ගියා එරික්සන් වෙනම ගමන්ක් ගියා. එරික්සන් නම් හොයන්නත් නෑ වගේ
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    Sony සහ Ericsson එකටනේ ගේම ගැහුවේ ඉස්සර.. පස්සේ Ericsson & Sony වෙන උනා.. ඊට පස්සේ පට්ටම චාටර් විදිහට එන්න ගත්තා..Sony පුලුවන් එකම දේ Camera වැඩි දියුනු කරලා හොද ෆෝටෝ වීඩීයෝ ගන්න තත්වෙට පත් කරන එක විතරයි..ඊට වඩා දෙයක් කරන්න උන්ට බෑ..බලපන් ඔක්කෝම ෆෝන්ස් එකම විදිහ දැන්.

    ඉස්සර Nokia බලපන් උනුත් Sony Ericsson එක්ක තරගෙට ෆෝන් ගැහුවේ.. අන්තිමට උන්ට වැලේ වැල් නැති උනා Android ආවට පස්සේ.

    ඉස්සර ෆෝන් වල Build quality එක වැඩී ඒකට බලපන් දැන් ඒවා බිම වැ‍ටුන ගමන් ඉවරයි.


    ඇන්ඩ්‍රොයිඩ් ආපු එකෙන් මේ කාලේට එක හොද දෙයක් නම් උනා ,
    සැම්සුන් ඒකදිපතිත්වය බිද වැටිලා චීන සමාගම් ඉදිරියට ආවා..
    ඒවා එක්කම ම්ලත් බොහෝ අඩු උනා..
    හුවාවි සියෝමි බලපන් උන් ෆෝන් 100 ක් එවනකොට ඇපල් , සැම්සුන්ලා එවන්නේ ෆෝන් 10ක් වගේ..
    මිනිස්සුන්ගේ අතේ ඇති මුදලට වටිනාකමක් දෙන්න චීන සමාගම් වලට හැකි ව්ලා තියෙනවා..