
මචංලා SONY LED 3D TV Use කරන අය කියන්න Quality එක කොහොමද ? Samsung වලට වවඩා හොදිද? මම මේ TV එක ගත්තා 3D නම් සුපිරියටම තියෙනවා.මට දැනගන්න ඕන SONY LED TV ලෙඩ දෙනවද කියලා.
Model eka KDL42R500A
Last edited:

machan meka lankawe keeak withara weida?
Srilankan flight wala 42 inch genna denawa neda?
32inch wage tv ekak plane eke genna puluwanda,ape baggage ekka newei wenama danna oni neda,no custom tax?Custom allow only upto 40" but if you bring 42 legally they can tax you or simply just listen to your story and let you walkout ...