sony live with walkman තියන උන් වරෙල්ලා

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    sony live with walkman තියන උන් වරෙල්ලා

    live-with-walkman-black.jpg

    මේකයි සීන් එක. sony live with walkman කවුරැ මොනව කිව්වත් සුපිරිම Phone එකක් කියල පාවිච්චි කරන අය දන්නව. sony live with walkman ගැන තියන ගැටලු.අලුත් Addons ගැන ටිකක් කතා කරමු. .තියන අය තමන්ගෙ ගැටලු කතා කරමු.. :angry::angry:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    amme mage palaveni android eka.. B| thani yakadaya.. bima kochara vatunath kolla galak vage innava ... super
     
    lulitha

    Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    patta parana ekak. lol

    phn eka hondai dan mage secondary phone eka :D cam ekanm supiri ;)

    Sound nam pattai walkman 4n wala :yes:

    mage oke motherboard eka giyaa :( :(

    තියන අය තමන්ගෙ ගැටලු කතා කරමු

    Sony nam ithin sounds gena ahanna deyak nehe..supiri :)

    amme mage palaveni android eka.. B| thani yakadaya.. bima kochara vatunath kolla galak vage innava ... super

    සුපිරිම සුපිරි .පරන උනාට තාම සුපිරි.. මම මගේ Phone එකට OS ගහල root කරල CWM install කරල හැමදේම කරල පට්ටෙටම තියාගෙන ඉන්නෙ.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සුපිරිම සුපිරි .පරන උනාට තාම සුපිරි.. මම මගේ Phone එකට OS ගහල root කරල CWM install කරල හැමදේම කරල පට්ටෙටම තියාගෙන ඉන්නෙ.

    apo mamath oka mas kara..