Sony mobile phone

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,194
    6,337
    113
    ඇයි දැන් sony ෆෝන් ලංකවේ විකුනන්න නැත්තේ? මම z 2 එකක් පාවිච්චි කලා අවරුදු 4කට වඩා කිසිම ලෙඩක් නෑ සුපිරියට ම තිබුනා. මම කැමතියි නැවත sony එකක් ම ගන්න එත් අලුත් මොඩල් කොහෙවත් නෑ.
     
    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ඇයි දැන් sony ෆෝන් ලංකවේ විකුනන්න නැත්තේ? මම z 2 එකක් පාවිච්චි කලා අවරුදු 4කට වඩා කිසිම ලෙඩක් නෑ සුපිරියට ම තිබුනා. මම කැමතියි නැවත sony එකක් ම ගන්න එත් අලුත් මොඩල් කොහෙවත් නෑ.
    sony phone thiyenawa oni tharam.. aluthin phones release wune godak