sony ps2 .4 sale

yaka007

Member
Apr 6, 2010
1,589
316
0
yatiyantota
sony ps2 slim එකක් තියෙනව.රු 15000/= ක් කියනව.ඒ ගානට වටිනවද ??. අරගෙන මාසයක් වත් නෑ.හැබැයි ගේම් 2ක 3නක් ගහල තියෙනව.


joystick එකකුයි .8mb memory chip එකයි තියෙනව.