Sony vegas...........

Hovi

Active member
  • Apr 27, 2011
    536
    89
    28
    හේයි......එලකිරි මචන්ස්ලා........මට පොඩි උදව්වක් ඉල්ලගන්න තමයි අද අවේ..........මචන්ල.....මට Sony vegas වැඩ කරන ටොරන්ට් එකක් හොයලා දෙනවලා.....උබලා දැනට පාවිච්චි කරන වැඩ කරන එකක් නම් ගොඩාක් හොදයි......මම ඩවුන්ලෝඩ් කලා .....එත් කී ජෙනරේටර් එක වයිරස් ගාර්ඩ් එකෙන් ඩිලීට් කරලා දානවා.........plz help me ................tnkz