මචන් සමූපකාර ග්‍රාමීය බැංකු ගැන දන්නවනේ උබලා.. හැම නගරයක්ම වගේ ආවරණය වෙන විදිහට ඕවා දාලා තියෙනවා නේ.. මෙහේ තියෙන බැංකුවෙන් සල්ලි දෙන්නේ නෑ බන්.. උන්ට සල්ලි නෑලූ, ඉඩම් විකුනන්න දාලාලු තියෙන්නේ , නය කාරයෝ ගෙවපු ගමන් කියන්නම්ලු.. අපිට ඕනී කරන ගාන ගන්න බෑ රුපියල් 2000 ක් 3000 ක් වගේ ටමා දෙන්නේ ඉල්ලුවාම.. එතන ගිහින් මරා ගන්න ඕනී සල්ලි ගන්න.. මේ බැංකුව මහ බැංකුව යටතේ තියෙන එකක් නෙවේ..ඒකයි කේස් එක.. මුන්ගේ ප්‍රාදේශීය වශයෙන් තියෙන හෙඩ් ඔෆීස් එකට ගියත් උන් එක එකාට බෝලේ පාස් කරනවා විතරයි ..
මට දැන ගන්න ඕනී.. මේ ඔක්කොම සමූපකාර ග්‍රාමීය බැංකු නියාමනය වන එක හෙඩ් ඔෆීස් එකක් ඇතිනේ කොලබ හෝ වෙන තැනක.. අන්න ඒකේ ටෙලිෆෝන් නම්බරයක් හෝ අදාල ඉහල නිලදාරියෙක්ගේ නම්බරයක් හොයලා දීපන්කෝ කතා කරන්න .. මොකද මෙහේ එවුන් එක්ක කතා කරලා වැඩක් නෑ.. බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් හෙල්ප් එකක් දියන් මචන්.. ලොකු උදව්වක්..