ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ ලමයි. දන්න අය කියන්නකො මේ දෙකෙන් කොයිකද ගන්න හොද? සාමාන්යෙන් මොබයිල් Photograpy වලටත් එක්ක පාවිච්චියට ගන්න ඕනි.මේ දෙකම සෙට් නැත්තන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන වෙන රෙකමන්ඩේශන් මොනාද මචන්?
shutter speed, apature වෙනස් කර කර පොටො ගහන්න ඕන නන් Sony ගනින්
ඒ ටික software algorithm වලට දීල output එක විතරක් ඕන pixel නන් එක ගනින්
pixel 6 pro telephoto > sony 1 mark 111 telephoto
සරලව කිව්වොත් කැමරෙ සෙටින්ග්ස් වෙනස් කරන්න පුලුවන් ගොඩක් සොනි එකෙ
පික්සල් එකෙ බෑ
ඔවරොල් කොලිටි පොටො නන් පික්සල් හොදයි
if you are familier with professional sony cameras and like natural colors rather than AI shit and makeups from many chinese brands - then SONY is for you. sony is not for point and shoot people. considering to upgrade to 1mark vi when its released tomorrowෆෝන් එකක් ගන්න කියලා බැලුවේ ලමයි. දන්න අය කියන්නකො මේ දෙකෙන් කොයිකද ගන්න හොද? සාමාන්යෙන් මොබයිල් Photograpy වලටත් එක්ක පාවිච්චියට ගන්න ඕනි.මේ දෙකම සෙට් නැත්තන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන වෙන රෙකමන්ඩේශන් මොනාද මචන්?
View attachment 229804View attachment 229805
ගොඩක් රිවීව්ස් වල සෝනිය අව්ල් කියනවනේ?ලංකාවෙ තියෙන්නෙ ජපන් යූස් විතරද?ග්ලෝබල් වර්ශන් ගන්න නැද්ද?Photos වලට නම් එකෙන්ම Sony
හැබැයි Macro Photos පොඩ්ඩක් අවුල් මගේ එකේ
අනිත් එක ස්ක්‍රීන් එක පළල නැති නිසා Keyboard එකේ type කරන කොට එපා වෙනවා
Sony පරණ ඒවා සහ Budget Phone අවුල්ගොඩක් රිවීව්ස් වල සෝනිය අව්ල් කියනවනේ?ලංකාවෙ තියෙන්නෙ ජපන් යූස් විතරද?ග්ලෝබල් වර්ශන් ගන්න නැද්ද?
79/- idan udata used thiyenneth... japannu hina wenawa athi bn..Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
Sony වල Signal අවුලක් තියෙනවා
Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
අනිත් එක Phone එකේ පළල මදි
හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම
ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
ඇයි බං79/- idan udata used thiyenneth... japannu hina wenawa athi bn..
unuth used karala meheta ena phone nee ban...35, 40 nam used phone ekak reasonable... mee used phone ekak 80+ deela ganna onada?ඇයි බං
Bandnew lankawe nane ban gannaif you are familier with professional sony cameras and like natural colors rather than AI shit and makeups from many chinese brands - then SONY is for you. sony is not for point and shoot people. considering to upgrade to 1mark vi when its released tomorrow
Brandnew Amazon eken gennuwoth tax wadi neda banSony පරණ ඒවා සහ Budget Phone අවුල්
Sony වල Signal අවුලක් තියෙනවා
Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
අනිත් එක Phone එකේ පළල මදි
හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම
ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
Tax එක්ක තමා උන් Last Price එක පෙන්වන්නේ බන්Bandnew lankawe nane ban ganna
Brandnew Amazon eken gennuwoth tax wadi neda ban
Yes. only used. oy awage phones, iphones wage nam gihin genawat labai. 1 to 1.5 lak difference tianawa. fly karanna 1 lakBandnew lankawe nane ban ganna![]()
උබ මොකද්ද මචන් USE කරන්නේ??Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
Sony වල Signal අවුලක් තියෙනවා
Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
අනිත් එක Phone එකේ පළල මදි
හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම
ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා