Sony xperia 1 Mark III ද Google Pixel 6Pro ද?

zola

Active member
  • Dec 19, 2013
    494
    206
    43
    අපේ ගෙදර
    ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ ලමයි. දන්න අය කියන්නකො මේ දෙකෙන් කොයිකද ගන්න හොද? සාමාන්යෙන් මොබයිල් Photograpy වලටත් එක්ක පාවිච්චියට ගන්න ඕනි.මේ දෙකම සෙට් නැත්තන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන වෙන රෙකමන්ඩේශන් මොනාද මචන්?

    Sony-Xperia-1-III-hero.jpg
    Screenshot 2024-05-14 103043.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,550
    42,723
    113
    මාලඹේ
    Photos වලට නම් එකෙන්ම Sony
    හැබැයි Macro Photos පොඩ්ඩක් අවුල් මගේ එකේ
    අනිත් එක ස්ක්‍රීන් එක පළල නැති නිසා Keyboard එකේ type කරන කොට එපා වෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    31,675
    1
    143,878
    113
    96
    හෝමාගම

    shutter speed, apature වෙනස් කර කර පොටො ගහන්න ඕන නන් Sony ගනින්
    ඒ ටික software algorithm වලට දීල output එක විතරක් ඕන pixel නන් එක ගනින්

    pixel 6 pro telephoto > sony 1 mark 111 telephoto

    සරලව කිව්වොත් කැමරෙ සෙටින්ග්ස් වෙනස් කරන්න පුලුවන් ගොඩක් සොනි එකෙ
    පික්සල් එකෙ බෑ

    ඔවරොල් කොලිටි පොටො නන් පික්සල් හොදයි

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,733
    12,100
    113
    Dubai, UAE

    👆 මේක තමයි. Pixel මරු කිසිම post එඩිට් එකක් තමන්ට කරගන්නේ නැතුව ෆොටෝ ගන්න.
     
    • Like
    Reactions: zola

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    4,734
    3,184
    113
    ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ ලමයි. දන්න අය කියන්නකො මේ දෙකෙන් කොයිකද ගන්න හොද? සාමාන්යෙන් මොබයිල් Photograpy වලටත් එක්ක පාවිච්චියට ගන්න ඕනි.මේ දෙකම සෙට් නැත්තන් මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න තියන වෙන රෙකමන්ඩේශන් මොනාද මචන්?

    View attachment 229804View attachment 229805
    if you are familier with professional sony cameras and like natural colors rather than AI shit and makeups from many chinese brands - then SONY is for you. sony is not for point and shoot people. considering to upgrade to 1mark vi when its released tomorrow
     
    • Like
    Reactions: Erzo and zola

    zola

    Active member
  • Dec 19, 2013
    494
    206
    43
    අපේ ගෙදර
    Photos වලට නම් එකෙන්ම Sony
    හැබැයි Macro Photos පොඩ්ඩක් අවුල් මගේ එකේ
    අනිත් එක ස්ක්‍රීන් එක පළල නැති නිසා Keyboard එකේ type කරන කොට එපා වෙනවා
    ගොඩක් රිවීව්ස් වල සෝනිය අව්ල් කියනවනේ?ලංකාවෙ තියෙන්නෙ ජපන් යූස් විතරද?ග්ලෝබල් වර්ශන් ගන්න නැද්ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,550
    42,723
    113
    මාලඹේ
    ගොඩක් රිවීව්ස් වල සෝනිය අව්ල් කියනවනේ?ලංකාවෙ තියෙන්නෙ ජපන් යූස් විතරද?ග්ලෝබල් වර්ශන් ගන්න නැද්ද?
    Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
    Sony වල Signal අවුලක් තියෙනවා
    Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
    අනිත් එක Phone එකේ පළල මදි
    හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
    හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම♥️
    ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
    Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,821
    10,231

    79/- idan udata used thiyenneth... japannu hina wenawa athi bn..
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    5,186
    6,434
    113
    Heaven :p
    if you are familier with professional sony cameras and like natural colors rather than AI shit and makeups from many chinese brands - then SONY is for you. sony is not for point and shoot people. considering to upgrade to 1mark vi when its released tomorrow
    Bandnew lankawe nane ban ganna :(
    Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
    Sony වල Signal අවුලක් තියෙනවා
    Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
    අනිත් එක Phone එකේ පළල මදි
    හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
    හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම♥️
    ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
    Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
    Brandnew Amazon eken gennuwoth tax wadi neda ban
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,550
    42,723
    113
    මාලඹේ
    Bandnew lankawe nane ban ganna :(

    Brandnew Amazon eken gennuwoth tax wadi neda ban
    Tax එක්ක තමා උන් Last Price එක පෙන්වන්නේ බන්
    TRC ගිහින් රෙජිස්ටර් කරගන්න නම් වෙයි
     
    • Wow
    Reactions: Erzo

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,733
    12,100
    113
    Dubai, UAE
    Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
    Sony වල Signal අවුලක් තියෙනවා
    Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
    අනිත් එක Phone එකේ පළල මදි
    හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
    හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම♥️
    ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
    Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
    උබ මොකද්ද මචන් USE කරන්නේ??

    බැටරි එහෙම කොහොමද බන්?? :unsure: