Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
Sony වල Signal අවුලක් තියෙනවා
Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
අනිත් එක Phone එකේ පළල මදි
හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම
ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා
Low Signal විතරයි අවුලsignal awla mokakda? low signal da?
Xperia 10-III ekaka 4G signal stable ne maru wenawa gprs walata nitharama
4G only dammoth tika elawakin no service
mekata wisadumak nadda?
Sony 1උබ මොකද්ද මචන් USE කරන්නේ??
බැටරි එහෙම කොහොමද බන්??![]()
dan pattetama adu wela tynne s24u 294i.Galaxy එකකට යන්න ආසයි මේකේ Camera එකට ආස නිසා තව පොඩ්ඩක් කල් මේකම Use කරනවා
Phone එක මාරු කරන්න කියලා ලොකු හේතුවක් තවම දැනිලා නැහැ
එකම දෙය තියෙන්නේ 4G Data පාවිච්චි කරන කොට ඉක්මනට බැටරි එක බහිනවා
------ Post added on May 14, 2024 at 6:29 PM
ඔව් බන්... බැටරි තමයි එකම කේස් එක. මාත් ගන්න බැලුවා. ඔක්කොම උන් කියන්නේ හොඳම තමයි බැටරි ගැන ඇරෙන්න.Low Signal විතරයි අවුල
උන් Radiation අඩු කරන්න කරපු දෙයක් නිසා කියලා තමා කියන්නේ මේ ප්‍රශ්ණය තියෙන්නේ Japan Phones වල විතරක් කියලත් කියනවා
Global Version එක අවුලක් නැහැ කියනවා
Sony 1
Battery එක කියන්නේ ඒක Chrage එකකින් අමාරුවෙන් දවසක් ඇද ගන්න පුළුවන්
බැටරි එක 3330 mAh නිසා තමා අවුල
ඒත් දැන් එන ඒවගේ 4000 mAh වගේ තියෙනව
Sony Battry Management එක නම් සුපිරි Battery Care Option එක නිසා
![]()
![]()
Galaxy එකකට යන්න ආසයි මේකේ Camera එකට ආස නිසා තව පොඩ්ඩක් කල් මේකම Use කරනවා
Phone එක මාරු කරන්න කියලා ලොකු හේතුවක් තවම දැනිලා නැහැ
එකම දෙය තියෙන්නේ 4G Data පාවිච්චි කරන කොට ඉක්මනට බැටරි එක බහිනවා
------ Post added on May 14, 2024 at 6:29 PM