Sony xperia 1 Mark III ද Google Pixel 6Pro ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    50,081
    18,130
    113
    Gotland
    Sony පරණ ඒවා සහ Budget Phone අවුල්
    Sony වල Signal අවුලක් තියෙනවා
    Macro Cam එක අවුලක් තියෙනවා කියලා හිතෙනවා ( Documents වල Photos එහෙම ලං කරලා ගන්න අමාරුයි)
    අනිත් එක Phone එකේ පළල මදි
    හැබැයි අනිත් Photos නම් නියමෙටම තියෙනවා iPhone 14 එකට වඩා හොදයි
    හැබැයි Phone එක අතට හොදට Fit වෙනවා
    අවුරුදු 3ක් විතර පාවිච්චි කරනවා එක පාරක් Stuck වෙලා නැහැ තවම♥️
    ලංකාවේ තියෙන්නේ Japan Used විතරයි ( ලෙඩ තියෙන ඒවත් තියෙනවා )
    Brand New ඕනේ නම් Amazon එකේ තියෙනවා

    signal awla mokakda? low signal da?
    Xperia 10-III ekaka 4G signal stable ne maru wenawa gprs walata nitharama
    4G only dammoth tika elawakin no service
    mekata wisadumak nadda?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    54,547
    42,723
    113
    මාලඹේ
    signal awla mokakda? low signal da?
    Xperia 10-III ekaka 4G signal stable ne maru wenawa gprs walata nitharama
    4G only dammoth tika elawakin no service
    mekata wisadumak nadda?
    Low Signal විතරයි අවුල
    උන් Radiation අඩු කරන්න කරපු දෙයක් නිසා කියලා තමා කියන්නේ මේ ප්‍රශ්ණය තියෙන්නේ Japan Phones වල විතරක් කියලත් කියනවා
    Global Version එක අවුලක් නැහැ කියනවා

    උබ මොකද්ද මචන් USE කරන්නේ??

    බැටරි එහෙම කොහොමද බන්?? :unsure:
    Sony 1
    Battery එක කියන්නේ ඒක Chrage එකකින් අමාරුවෙන් දවසක් ඇද ගන්න පුළුවන්
    බැටරි එක 3330 mAh නිසා තමා අවුල
    ඒත් දැන් එන ඒවගේ 4000 mAh වගේ තියෙනව
    Sony Battry Management එක නම් සුපිරි Battery Care Option එක නිසා

    20240514-182539.jpg


    20240514-182608.jpg





    Galaxy එකකට යන්න ආසයි මේකේ Camera එකට ආස නිසා තව පොඩ්ඩක් කල් මේකම Use කරනවා
    Phone එක මාරු කරන්න කියලා ලොකු හේතුවක් තවම දැනිලා නැහැ
    එකම දෙය තියෙන්නේ 4G Data පාවිච්චි කරන කොට ඉක්මනට බැටරි එක බහිනවා
    ------ Post added on May 14, 2024 at 6:29 PM
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    8,331
    16,238
    113
    Kaer Morhen
    thewitcher.com
    point and shoot nan pixel
    if you know tweaks sony


    Galaxy එකකට යන්න ආසයි මේකේ Camera එකට ආස නිසා තව පොඩ්ඩක් කල් මේකම Use කරනවා
    Phone එක මාරු කරන්න කියලා ලොකු හේතුවක් තවම දැනිලා නැහැ
    එකම දෙය තියෙන්නේ 4G Data පාවිච්චි කරන කොට ඉක්මනට බැටරි එක බහිනවා
    ------ Post added on May 14, 2024 at 6:29 PM
    dan pattetama adu wela tynne s24u 294i.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    8,732
    12,100
    113
    Dubai, UAE
    Low Signal විතරයි අවුල
    උන් Radiation අඩු කරන්න කරපු දෙයක් නිසා කියලා තමා කියන්නේ මේ ප්‍රශ්ණය තියෙන්නේ Japan Phones වල විතරක් කියලත් කියනවා
    Global Version එක අවුලක් නැහැ කියනවා


    Sony 1
    Battery එක කියන්නේ ඒක Chrage එකකින් අමාරුවෙන් දවසක් ඇද ගන්න පුළුවන්
    බැටරි එක 3330 mAh නිසා තමා අවුල
    ඒත් දැන් එන ඒවගේ 4000 mAh වගේ තියෙනව
    Sony Battry Management එක නම් සුපිරි Battery Care Option එක නිසා

    20240514-182539.jpg


    20240514-182608.jpg





    Galaxy එකකට යන්න ආසයි මේකේ Camera එකට ආස නිසා තව පොඩ්ඩක් කල් මේකම Use කරනවා
    Phone එක මාරු කරන්න කියලා ලොකු හේතුවක් තවම දැනිලා නැහැ
    එකම දෙය තියෙන්නේ 4G Data පාවිච්චි කරන කොට ඉක්මනට බැටරි එක බහිනවා
    ------ Post added on May 14, 2024 at 6:29 PM
    ඔව් බන්... බැටරි තමයි එකම කේස් එක. මාත් ගන්න බැලුවා. ඔක්කොම උන් කියන්නේ හොඳම තමයි බැටරි ගැන ඇරෙන්න. :yes:
     
    • Like
    Reactions: kinkon and 2osama