මචන්ලා.. යලුවෙක්ගෙ Sony Xperia C4 එකක් Android 5.0 වලින් 5.1 වලට Update වෙලා
, දැන් ඒකෙ සින්හල ෆොන්ට් වෙඩ කරන්නෙ නෑ සහ තව පොඩි අවුල් ටිකක් තියෙනව
, එක ආපහු අවුලක් නැතිව Android 5.0 වලටම Downgrade කරගන්න විදිහ කියල දෙන්න පුලුවන්ද...
වෙන විසඳුමක් හරි තියෙනවනම් කියන්න..
, දැන් ඒකෙ සින්හල ෆොන්ට් වෙඩ කරන්නෙ නෑ සහ තව පොඩි අවුල් ටිකක් තියෙනව
, එක ආපහු අවුලක් නැතිව Android 5.0 වලටම Downgrade කරගන්න විදිහ කියල දෙන්න පුලුවන්ද...වෙන විසඳුමක් හරි තියෙනවනම් කියන්න..