Sony Xperia GO එකක් ඕනේ..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන්ලා තියනවනම් මට Sony Xperia GO (ST27i) එකක් හොයල දෙන්න...

    හොඳ තත්වේ එකක් ඕනේ.... තියන කෙනෙක් කියන්නකෝ.. පුලුවන්නම් හොයල දෙන්න...

    තියන කෙනෙක් මේකට මැසේජ් එකක් දානවද???

    දිනුක - 0710508989 ඔර් ඉන්බොක්ස් එන්න....

    sony-xperia-go-2.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Meka tikak parana model ekak ne.

    wallapatta wage seen ekakda :confused:

    ow yako oke board eke athule frame ekak awa seal dapu.eka dn kln normal awata wata 100X wadi wela. moota phone ekakin hoynna puluwan wei e kalla wikunala 30000k wage :growl::growl:

    හොයාගන්න නැති නිසයි තියෙන එකෙක්ගෙන් ඉල්ලුවේ බන්,,, හොයාගනවත් නෑ.... මට එකක් හොයල දෙන්නකෝ.... තව කල් ගියොත් හොයාගන්න වෙන්නෙම නෑ
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Sony Xperia Miro එකක් තියෙනවා.
    කැමති නම් කියන්න.. :)