Sony Xperia L හෙල්ප් එකක් ඕනේ
[FONT="]මචන්ලා Sony Xperia L use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ [/FONT]
[FONT="]මගේ ගාව තියෙන Xperia L එකේ sound vol එක අඩුයි වගේ මම එ handfree එක වෙන ෆෝන් වලට ගහලා play කරද්දී sound එක ගොඩක් වැඩියෙන් තිබ්බා Sony Xperia Ray Xperia U Samsung S2 වගේ ෆෝන් වලින් අහද්දී sound එක ගොඩක් වැඩි එ ඇයි බo ෆෝන් එකේ අවුලක්ද [/FONT]
[FONT="]අනිත් එක බැටරිය බහිනවා හො ගහලා රැට full charge දාලා උදේ බලන කොට 50% තියෙන්නේ
[/FONT]
අනිත් එක ෆෝන් එකෙන් headset එක ගහලා සින්දු අහන කොට loud speakers play වෙනවා එක වෙලාවකට විතරක්
[FONT="][/FONT]
[FONT="]මචන්ලා Sony Xperia L use කරන අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ [/FONT]
[FONT="]මගේ ගාව තියෙන Xperia L එකේ sound vol එක අඩුයි වගේ මම එ handfree එක වෙන ෆෝන් වලට ගහලා play කරද්දී sound එක ගොඩක් වැඩියෙන් තිබ්බා Sony Xperia Ray Xperia U Samsung S2 වගේ ෆෝන් වලින් අහද්දී sound එක ගොඩක් වැඩි එ ඇයි බo ෆෝන් එකේ අවුලක්ද [/FONT]
[FONT="]අනිත් එක බැටරිය බහිනවා හො ගහලා රැට full charge දාලා උදේ බලන කොට 50% තියෙන්නේ
[/FONT]අනිත් එක ෆෝන් එකෙන් headset එක ගහලා සින්දු අහන කොට loud speakers play වෙනවා එක වෙලාවකට විතරක්

[FONT="][/FONT]