mama gavath thiyenava battery 2 days vage thiyenava.. phone eka nam supiri

maxxa phone ekak.mama use karanawa.kisima awlak na. camera ekath uparimai

lumia eka wikkada![]()

aulak nehe ban 4n eka mama ada gaththa ekak..........


ගයියා ගෙවන ගානට වටින ෆෝන් එකක්.. L එක හොදයි බන්... P එක වෙනුවට දැන් එන එක.. P එකේ තිබුණ අඩු පාඩු හදලා ඒ වෙනුවට දැම්ම ෆෝන් එක.. මගේ යාලුවෝ තුන් දෙනෙක් පාවිච්චි කරනවා අවුලක් නෑ.. මගේ ගාව තියෙන්නේ P එක...
.කලින් නම් හිතුවේ එච්චර හරි නැහැ කියල
එත් දැන් නම් හොදයි කියල හිතෙනවා මචන්
.warranty හොද place එකක් බලල ගන්න කියන්න ඕන.
මචන් මේකෙන් ගැලැක්සි එස් ටු වේ වැඩකිඩ ඔක්කොම දාන්න ඇහැකිද?
ram eka 1 GB so awulak na
Processor eka dual core so awulak na
battery ekat 1750 mah acceptable itin aduma 2100mah wat tiye nam ok
phone ekak lag nowi daily use karanwa nam onna oya 3 tamai balana one
app killer ekak use karana kokatat
etakota phone eka lag wenne na
phone is good machan mama 3 months wage use karanwa proformance hodai
aulak na recommend karanna pulwuan device ekak baya nathuwa

