Sony Xperia L

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,040
    3,760
    113
    මුහුද පැත්තේ..
    අඩෝ උබත් Xperia ද පාවිච්චි කරන්නේ:D.කලින් නම් හිතුවේ එච්චර හරි නැහැ කියල:dull: එත් දැන් නම් හොදයි කියල හිතෙනවා මචන්:yes:.warranty හොද place එකක් බලල ගන්න කියන්න ඕන.:cool:

    ඔව් බන් මගේ ගාව තියෙන්නේ xperia P එක :yes: එතකොට L එක තිබුනේ නෑ :no: P එක වෙනුවට තමයි දැන් L එක එන්නේ.. නැත්නම් මමත් L එක තමා ගන්නේ... :yes: P එකෙත් සේරම හොදයි බැටරි එක පොඩ්ඩක් ඉක්මනට බහින එක තම අවුල... :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland

    ඔව් බන් මගේ ගාව තියෙන්නේ xperia P එක :yes: එතකොට L එක තිබුනේ නෑ :no: P එක වෙනුවට තමයි දැන් L එක එන්නේ.. නැත්නම් මමත් L එක තමා ගන්නේ... :yes: P එකෙත් සේරම හොදයි බැටරි එක පොඩ්ඩක් ඉක්මනට බහින එක තම අවුල... :sorry:

    normal use battery kochchara welawak thiyeda?
    heavy use kaloth kohomada?
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113

    ඔව් බන් මගේ ගාව තියෙන්නේ xperia P එක :yes: එතකොට L එක තිබුනේ නෑ :no: P එක වෙනුවට තමයි දැන් L එක එන්නේ.. නැත්නම් මමත් L එක තමා ගන්නේ... :yes: P එකෙත් සේරම හොදයි බැටරි එක පොඩ්ඩක් ඉක්මනට බහින එක තම අවුල... :sorry:

    බැටරි එක දවසක් වත් ගොඩ දාගන්න පුළුවන් නම් අවුලක් නැහැ.කොහොමත් smart phone වල battery පිරිමහන්න බැහැ මචන්.:dull: