ඔය Neo L කියන්නෙත් ඔකමද බාන්ස්, ආයේ ඔකේ මෙමරිය 512 ද 1 ද
wenas
Xperia L eka aluth
ඔය Neo L කියන්නෙත් ඔකමද බාන්ස්, ආයේ ඔකේ මෙමරිය 512 ද 1 ද
use karala na but hodai kiyala ahala thiyanawa

superb im using speeed is gd... i gt frm mc green mobiles superb sana
bump

අඩෝ උබත් Xperia ද පාවිච්චි කරන්නේ.කලින් නම් හිතුවේ එච්චර හරි නැහැ කියල
එත් දැන් නම් හොදයි කියල හිතෙනවා මචන්
.warranty හොද place එකක් බලල ගන්න කියන්න ඕන.
![]()
එතකොට L එක තිබුනේ නෑ
P එක වෙනුවට තමයි දැන් L එක එන්නේ.. නැත්නම් මමත් L එක තමා ගන්නේ...
P එකෙත් සේරම හොදයි බැටරි එක පොඩ්ඩක් ඉක්මනට බහින එක තම අවුල...
ඔව් බන් මගේ ගාව තියෙන්නේ xperia P එකඑතකොට L එක තිබුනේ නෑ

normal use battery kochchara welawak thiyeda?
heavy use kaloth kohomada?