Sony Xperia Lollipop Users

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Screenshot_2015_07_02_14_20_46.jpg


    මචන්ලා අපේ ෆෝන් වල තියෙන සින්හල සපොර්ට් නැති අවුල හදන්න කියල පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් සොනි සපොර්ට් ෆොරම් එකේ කොමෙන්ට් එකක් දාන්න​. සමහර විට ඊලගට එන 5.1 අප්ඩේට් එකේ වත් හදල එව්වොත්.


    Link
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    http://forum.xda-developers.com/devdb/project/dl/?id=12989 - Kingroot

    http://clicknupload.com/19vpj1jw1kye - Sinhala font

    root explorer wage ekak use karala /system/fonts/ folder ekata copy karanna. eka wada naththam yata widiya try karanna.


    https://play.google.com/store/apps/details?id=jackpal.androidterm meka install karaganna eeta passe pahala steps tika karanna.

    1) Get root access
    su

    2) Grant super user access to terminal emulator in the pop up window.

    3) Get read/write access to /system
    mount -o rw,remount /system

    4) Copy DroidSansFallback.ttf file /system/fonts
    cp /sdcard1/DroidSansFallback.ttf /system/fonts