Sony Xperia P Jelly Bean AWOOOO...

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    uba dan natapan.... :rofl:
    apita na iCS walin update na
    2.gif
     
    • Like
    Reactions: actinide

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    Xperia z eke UI neda?
    Elazz.


    :yes: small apps na et...

    machan 4n1 battery eka kohomada...???? mama nxt month 4n eka ganna kiyala hithagena inne...:yes: battery case eka nisa tikak aul wela inne...:confused:

    battery ehemata awulak na ban. 1.5 days wage tyaganna puluwan. normal usage eke. heavy use karanawanam 18-24hrs thama. habai pata gala charge wenawa...
    JB wala battery consumption eka optimize karala athi. dan stamina mode and low battery mode kiyala options tyenawa.:cool:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    Samsung හෝ වෙනත් brand එකක phones use කරන අය මේ හුය ගණන් ගන්න එපා... උඹලට දඩි බිඩි ගාල update ආවට Sony අපිට එන්නේ හෙමින්. ඉතින් එහෙම update එකක් ආවම අපිට අලි ලොකු දෙයක්....:rofl::cool:;):D
    ජය වේවා...!:D

    උඹට ඔහොම හරි ආවා. අපිට may අන්තිම වෙනකන් ඉන්නලු. :dull:

    anyway මොනවද අලුතින් තියෙන්නේ? :D
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Xperia P අපි කාලයක් බලන් හිටපු දේ දැන් ඔන්න ලැබිලා...:yes::yes::D

    මම නම් update කළා... පට්ටයි දැන් නම්... camera issue එකත් fix කරලා..:yes: හැබැයි kernel එක නම් 3.0.8 ම තමා..:dull::rolleyes:



    screen shots


    04670667011685634207.png
    30894937490800532200.png
    83565785635199486314.png
    60190701991912922636.png
    42828380887863147524.png
    89040694177210088798.png







    PCC or SUS එකෙන් කවදා update එක එයිද දන්නේ නෑ... මෙන්න ftf එක... Flashtool එකෙන් flash කරන්න....:D






    Samsung හෝ වෙනත් brand එකක phones use කරන අය මේ හුය ගණන් ගන්න එපා... උඹලට දඩි බිඩි ගාල update ආවට Sony අපිට එන්නේ හෙමින්. ඉතින් එහෙම update එකක් ආවම අපිට අලි ලොකු දෙයක්....:rofl::cool:;):D



    ජය වේවා...!:D


    Machan meke wena link ekak nadda.....me link eka wada naha....
     

    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    elakiri machan, must update it. the camera bug was damn.... machan does any one know how to access the small app interface in the Xperia P with ICS
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    උඹට ඔහොම හරි ආවා. අපිට may අන්තිම වෙනකන් ඉන්නලු. :dull:

    anyway මොනවද අලුතින් තියෙන්නේ? :D

    S use karana unge mala panala dan tyenne... ubata ehema nadda?

    aluthin,
    stamina mode
    location base wifi
    clear audio+
    hearing aid support
    developer options disable/enable karanna wenama button ekak
    completely new UI
    etc.. :D
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    S use karana unge mala panala dan tyenne... ubata ehema nadda?

    aluthin,
    stamina mode
    location base wifi
    clear audio+
    hearing aid support
    developer options disable/enable karanna wenama button ekak
    completely new UI
    etc.. :D

    මොනවා කරන්නද බන්....
    අප්‍රේල් මුල දෙන කතාවක් තිබුන නිසා පහුගිය කාලෙ දවස ගානේ xda එකට ගිහින් බැලුවා.
    අන්තිමට දැන් මටම එපා වෙලා හොයන්නේ නැතුව ඉන්නවා, දෙන දවසක දෙයිනෙ.
    :dull:
     

    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Download click karama mehema ennawa....

    "Sorry, you can't view or download this file at this time.

    Too many users have viewed or downloaded this file recently. Please try accessing the file again later. If the file you are trying to access is particularly large or is shared with many people, it may take up to 24 hours to be able to view or download the file. If you still can't access a file after 24 hours, contact your domain administrator."
     

    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    not yet... AFAIK still there's no rooting method for XP JB...

    thanks bro, hope there is no any new bugs in this update :P

    what about the battery and camera quality (does it till have lot of noice) ..... sorry for asking so many questions...