මචන්ලා මම sony xperia p එකක් ගන්නයි හදන්නෙ.... ඒකෙ තියෙන ගුණදොස් කියපල්ලා....
අනිත් අයට පේන්න bump එකක්වත් දාගෙන පලයල්ලා....
අනිත් අයට පේන්න bump එකක්වත් දාගෙන පලයල්ලා....
Last edited:
battery bahinawada ikmanataMy dream phone eka, gatta un kiyanne kisi awlak na, ekama awla battery bahina eka pata gala![]()


samsung ෆෝන් එකකට යන්න පුළුවන්නන් ඉතාමත් හොඳයි.![]()
![]()



sony P eka supirirma 4n ekak kiyala kiyanna baha... leda enwa tikak 

jelly bean walata update karama camera eke bug eka(photos black wena eka) hadanna puluwandaමන් ලගත් තියෙනවා අවුලක් නෑ , බැටරිය පැය 24 වගේ හිටින්නේ , තව ICS එකේ පොඩි BUG වගයක් තියෙනවා , ඒවාට විසදුම් ටික කියන්නම් ,