eh?oya awl ekakwath mage eke nane
![]()
![]()
P eka use karana kattiya tikak balanna mage phone eke back eka me dala thiyena eke wage nemei
![]()
![]()
me wage thiyenne
design eka wenas da aluthin ena xperia P wala
eh?oya awl ekakwath mage eke nane
![]()

notification tone eke case eka nam mageth thiyanawa.![]()


පොඩි ප්‍රශ්නයක් බන් , Default Notification tone එක දාල තියෙද්දී ඒක තමයි SMS Tone එකටත් වැඩ කරන්නේ හැබැයි එහෙම දාල තියෙද්දී සමහර වෙලාවට , අර සල්ලි කැපුනු ගාන ආවම එන Notification එකෙන් පස්සෙ SMS Tone ඇහෙන්නෑ Vibrate වෙනවා විතරයි , එකට පිලියම මේක
1. Set the default notification sound to silent
2. Go to respective apps and then from settings change the notification sound
( Even SMS notification sound )
3.Reboot your phone
Phone 1 Deep Sleep තිබ්බාම අපි ඔබලා වෙලාව බැලුවොත් Main Display clock 1 තත්පර 2- 5 වගේ යනවා Up වෙන්න , එක පාරට නිදන් ඉදලා අපි වෙලාව බැලුවාම පේන්නේ පරන Up උනු වෙලාව , මෙකටනම් විසදුමක් එන්නේ JB එකෙන්ලු.
තව , instagram App එකේදී Photo ගන්න Camera on කරාම 4/3 කලුවට පේන්නේ.Photo 1 ගත්තාම Photo 1 හොඳට පේනවා , අවුලක් නෑ මෙකට විසදුමක් එන්නේ JB එකෙන්ලු.
වෙන ප්‍රශ්න නෑ , පට්ටම Phone එක , 35 - 38 K වෙද්දි ගන්න පුලුවන්
sirawata? :/ mage eke ehema awlak awe nane![]()
6.1.1.B.1.54
mage 6.1.1.b.1.75
habai .54 ekedit mage notification case eka thibba Mata mathaka tharamin.


මචන්ලා මම sony xperia p එකක් ගන්නයි හදන්නෙ.... ඒකෙ තියෙන ගුණදොස් කියපල්ලා....
![]()
අනිත් අයට පේන්න bump එකක්වත් දාගෙන පලයල්ලා....