sony xperia sp

hnthusitha703

Active member
  • Sep 26, 2007
    817
    161
    43
    Wattala
    help

    sony xperia sp phone eka tika dawasaka idan restart wenawa. meke software update karaganna widihak gena kiyanna pls machan loku udawwak.

    +rep dennam......
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඕකෙ inbuilt battery 1ක් නේද බන් තියෙන්නේ.මගෙත් xperia ZL 1 restart වෙන්න අරන් හදන්න දුන්නාහම උන් කිව්වේ board එක replace කරන්න වෙනවා කියල.but මම පොඩ්ඩක් net එකේ හොයද්දි දැක්ක battery එකේ charging capacity 1 අඩු උනහමත් restart වෙනවා කියල.ඕන 1ක් කියල ebay order කරල battery 1ක් ගෙන්නලා මමම ගලවල සෙට් කලා.බඩු වැඩ කියහන්කො...තාම ගින්නක් නැතුව හොදට වැඩ.පොඩ්ඩක් හොයල බලපන් ඕක ඔය model එකේ common issue 1ක් ද කියල.සමහරවිට software අවුලක් වෙන්නත් පුළුවන්.මගේ 1නං software ගැහුවට හරි ගියේ නැ.battery එකේ අවුල තිබිල තියෙන්නේ...:)