sony Xperia V _Help

Jun 25, 2014
4
0
0
යාලුවනේ මම use කරන්නේ sony Xperia V phone එකක් .. එකේ සිංහල fonts (Unicode) වැඩ කරන්නේ නැ...facebook සිංහල web site මොනවත් වැඩ කරන්නේ නැ(සිංහල පෙන්නනේ නැ)

දන්න කෙන්නෙක් ඉනවානම් හෙල්ප් එකක් දෙන්න

Hey I am Using sony Xperia V ...Anyone know how to install a sinhala font ...when browsing sinhala web sites and Facebook
 
Last edited:

NRP

Member
Apr 10, 2010
8
1
0
mage gaawath thyenne xperia v ekak tamayi.
root karanna oana sinhala penna nam.
nathnam opera app eka use karanna,eake sinhala penawa.
 
rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    මාර කේස් එක බං මාත් Sony Xperia Z1 එකක් ගත්තා. අර Helakur කියන ඇප්ස් එක support නෑ. ඒත් samsung වලට වැඩ. මං හිතන්නෙ කිටිකැට් 4.4.2 තාම හදල නෑ වගේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාර කේස් එක බං මාත් Sony Xperia Z1 එකක් ගත්තා. අර Helakur කියන ඇප්ස් එක support නෑ. ඒත් samsung වලට වැඩ. මං හිතන්නෙ කිටිකැට් 4.4.2 තාම හදල නෑ වගේ.

    support na:shocked:wenna ba man gatta gaman use karane machoo..mokakda ena eror eka
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    support na:shocked:wenna ba man gatta gaman use karane machoo..mokakda ena eror eka

    සැම්සුන්ග් s3 ෆෝන් එකේ සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නනවා.
    ඒත් Z1 වලින් සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නන්නේ නෑ.
    උදා:-සිංහල word file එකේ අකුරු හිස්තැන් විදිහට පෙන්නන්නෙහ්.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සැම්සුන්ග් s3 ෆෝන් එකේ සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නනවා.
    ඒත් Z1 වලින් සිංහල යුනිකෝඩ් වලින් කරපු word document fonts පෙන්නන්නේ නෑ.
    උදා:-සිංහල word file එකේ අකුරු හිස්තැන් විදිහට පෙන්නන්නෙහ්.
    hethuwa samsung 4nt eka sinhala unicode support xperia z1 font 1 support na :cool:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    hethuwa samsung 4nt eka sinhala unicode support xperia z1 font 1 support na :cool:

    ඇත්තද එතකොට Z1 සිංහල fonts පේන්න හදා ගන්න වෙන්නෙ ෆෝන එක root කරලම විතරද..?