sony z2 help

Tharidu822

Active member
  • Oct 3, 2013
    502
    90
    43
    යාලුවේ z2 අලුතින් එන ෆොන් එකෙයි කලින් ආපු එකෙයි Handfree වල වේනසක් තියෙනව ද?
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    sony Z2 එකට එන්නේ මෙන්න මේක
    http://www.sonymobile.com/global-en.../digital-noise-cancelling-headset-mdr-nc31em/

    පට්ටයි. බස් එකේ එහෙම යද්දි සිරාවට වටේ සද්ද ඇහෙන්නේ නැති ගානට නැති වෙනවා. sound quality සිරා
    ලංකාවේ හුඟක් තැන්වල ඕකෙ ඔරිජිනල් headset එක අයින් කරලා නිකං එකක් දීලා ඔරිජිනල් එක වෙනම දෙනවා. මමත් හම්බානෙක හොයල හොයල තමයි ඔරිජිනල් noise cancellation headset එකත් එක්ක එන place එකක් හොයාගත්තේ.
     

    wije1991

    Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    Ne machan aluthin ena ewwage asian countries walata local handsfree dekkak enne, Original set eka enawa US,UK wage ewage. ekanam patta
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    warranty ekka sony z2 ekak set una mchn 38k kynawa phone ekath hodatama thiyenawa eth handfree 2k wenas bn.. u kynawa brand new hamba une e hand free kyala.. 38kta padu da bn?
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    782
    324
    63
    warranty ekka sony z2 ekak set una mchn 38k kynawa phone ekath hodatama thiyenawa eth handfree 2k wenas bn.. u kynawa brand new hamba une e hand free kyala.. 38kta padu da bn?


    Noice cancellation handsfree eka hama region ekatama enne na ban.
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    me hand free 2k thiyenne u gawa..

    1445ix1.jpg
     
    Last edited: