ඉස්සර Sony, Aiwa, Sharp etc

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    ඉස්සර Sony, Aiwa, Sharp etc. Brands වලින් ආපු sound systems අපි සෙටප් කියල ඒකාලෙ කියපු Setup වල sounds වල Bass , Treble මාර quality කියල හිතෙනව දැන් තියන ඒවට වඩා, අනිත් එක stereo deference එක, දැන් common JBL වගේ systems වලට සාපේක්ශව.

    කට්ටියගෙ අදහස් කොහොමද මේගැන.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,853
    2
    115,867
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    2000ට කලින් ආපු ඔය බ්‍රෑන්ඩ් සෙටප් හෙන කොලිටි Sony එහෙම

    CD Option එක නැතුව කලින් ආපු ඒව ඊටත් වඩා කොලිටි..මට නම් හිතෙන්නෙ ඔය කාලෙ ජපානේ සවුන්ඩ් සම්බන්ධයෙන් හොඳ වැඩකාරයො හිටිය නිසා වෙන්ඩ ඇති
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    බල්ල මාර්ක් එකක් තිබ්බා... Victor

    දැන් තියෙනවා Sony එකක්.. ඒකත් quality හැබැයි
     
    • Like
    Reactions: cheecha007

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    ඉස්සර Sony, Aiwa, Sharp etc. Brands වලින් ආපු sound systems අපි සෙටප් කියල ඒකාලෙ කියපු Setup වල sounds වල Bass , Treble මාර quality කියල හිතෙනව දැන් තියන ඒවට වඩා, අනිත් එක stereo deference එක, දැන් common JBL වගේ systems වලට සාපේක්ශව.

    කට්ටියගෙ අදහස් කොහොමද මේගැන.
    JBL original ද නැත්නම් ඉතින් කඩේ තියන Chinese ද? JBL original වල price එකක් ලංකාව වගේ රටක එකෙකුට ගන්න බැහැ බන්. අනිත් කාරණාව ඉස්සර ආපු සෙටප් වල amplifier filters එසේම සුපිරිම කොලිටි. දැන් ඉතින් main manufacturer ලා උනත් බලන්නේ කොස්ටා කටින්. ඉතින් දාන්නේ බාල පාට්ස්. ඒවා කොලිටි නැහැ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    ow den jbl kiyala ena ewanam jarawak
    material quality ekath balapanawa athi. den cheap plasticne
    ලංකාවෙන් jbl ලොගෝ ගහපු ඒවානම් මන් දන් නෑ
    හැබැයි jbl ඔරිම ජිනල් එකක් අරන් බලාන්
    සවුන්ඩ් කොටිලිය තියෙනවා දැනෙන්න
    ප්ලාස්ටික් චීප් වෙන්නැති
    හැබැයි ටෙක් ඔප්ෂන් පාවිච්චි කරලා සවුන්ඩ් කොලිටිය අප් කරනවා
     
    • Like
    Reactions: cheecha007

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    ඉස්සර ආපු සෙටප්වල සවුන්ඩ් කොන්ටෝ‍රල් කරන්න තිබුනු IC සෙට් එකේ audio wave එක ඇනලොග් විදියටම තමයි process කෙර්. එකට ඇනලොග් IC බරගානක් යූස් උනා එකාලේ.
    දැන් එ කතන්දරේම කරන්නේ DSP chip එකකින්. එ කියන්නෙ ඇනලොග් සවුන්ඩ් වේවු එක ඩිජිටල් කරලා එ streem එක තමයි adjusted තරන්නේ. මෙ කන්වර්ශන් පාර්ට් එකෙන් මට හිතින්නෙ ඔය ලොස් එක එනවා කියලා. DSP chip එක හොද කොලිටි එකක් නම් සවුන්ඩ් කොලිටි එක වැඩියි.



    දෙයියට බයිනවා නේද විඩියො කරන්ඩ එපා කියලා.
    ------ Post added on Sep 24, 2025 at 2:28 AM
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,118
    113
    ඔය පරණ ලඩි ඕන නෑ..DENON amplifier ඵකක් ගනින් sound quality උඹට ඔය තරම් ඕනනම්..නැත්නම් Edifier AirPulse serries ඵකෙන් speaker ඵකක් ගනින්..හැබැයි ඉතිං ගණන්..අරන් බලපං කොහොමද කියලා sound quality..❤️😎👍

    hE1ypNG.jpeg

    0L94fWJ.jpeg