කෙට්ටු කෙනෙක් ඇගක් හදනකොට

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,846
    1
    6,695
    113
    Lean bulk තමයි හොඳම ක්‍රමය.
    Dirty bulk අවුල්.
    Bulk and cut කියන්නේ පරණ ක්‍රමයක්.
    Lean bulk තමයි ඔය කියන ක්‍රමය.
    ඒකට බඩ එන්නේ නැහැ. හැබැයි වියදම වැඩියි. Protein ම දෙන්න ඕන සැහෙන්න.

    වාසිය අමුතුවෙන් cut කරන්න ඕනේ නැහැ
    😅
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ලන්කාවෙ හොද ප්‍රෝටීන් ගන්න තැනක් නැතුව ඕව ලේසි නෑ