මචංලා මට Sony Z3 Dual Sim Phone එකක් හම්බුනා.
එකේ සිංහල පෙන් වන්නේ නෑ. google කරා. සිංහල font දාන විදිය පැහැදිලි නෑ.
Chrome,Facebook කොටු විතරයි පෙන්නෙ 

Opera mini එකේ විතරයි පෙන්න හදා ගන්න පුලුවන් උනේ.
උදව් please.