Sony Z3 HELP..

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,111
    1,500
    113
    WANNITHAMMANNAWA
    මචන්ලා මගේ තියෙනව Sony Z3 SOFTBANK Phone එකක්... එක unlock කරන්න පුලුවන්ද.. කරන්න දුන්න තැන් වලින් උන් කියනවා මේක unlock කරන්න බැරිලු.උබල දන්නවනම් unlock කරන තැනක් කියපල්ලකෝ....:(:(:(:(:(