Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,913
    113
    මචන්ලා.. මා ගාව තියෙන්නෙ Sony Z3 එකක්. Android 5 වලට update කරලත් තාම Facebook, Chrome වල සිංහල බෑ.. Sony වලට සිහල දාන්නෙ කොහමද?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    Chrome වල නම් දන්නෙ නෑ.
    Opera වල නම් opera:config>බිට් මැප් ඉමේජ්ස් වීව් එකට ටික් එක දපුවාම හරි.
    ඒත් සමහරක් අකුරු පෙන්නන්නෙ නෑ.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    lollipop එකට සිංහල තිබුනට සෝනි එකෙන් තාම දීල නැහැ බන් . සෝනි forum එකට ගිහිල්ල request කරපන්. ඊළඟ lollipop 5.1 වත් සිංහල දෙන්න කියල. අපි හැමෝම request කලොත් update එකක් දෙයි.