Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    මම Sony Z3 එකක් ගත්තා. හොද Phone එක. ඒත් මේලගදි update කලාට පස්සෙ පගෙ phone එක හැම තිස්සෙම Roaming mode එකේ. සිග්නල් කණු ගාව 4G ඒක පෙන්නන්නෙ නැහ. පෙන්නන්නෙ R එක. දන්න සියල්ලම වැඩ ටික දැම්ම හරිගියේ නැහ. දන්නෙ එකෙ ඉන්නවද

    මෙතනත් දැම්ම https://talk.sonymobile.com/t5/Xperia-Z3-Z3-Dual/The-Roaming-Symbol-quot-R-quot-is-being-shown/m-p/1025265/highlight/false#M21855
     
    Htc1

    Junior member
  • May 15, 2015
    158
    12
    18
    machan mata pena widiyata ube phone eka USA market ekata gahapu ekak. Firmware eka wenas karala mehe 4G bands walata. Godak welawata same hardware ekata different firmware walinne 4G band eka wenas karanne. uba kohenda ooka gaththe ?
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    නෙදර්ලන්ඩ් වලින් ගත්තෙ. හොදට වැඩ කර කර තිබුනා. update එකෙන් පස්සෙ කෙල වුනා

    machan mata pena widiyata ube phone eka USA market ekata gahapu ekak. Firmware eka wenas karala mehe 4G bands walata. Godak welawata same hardware ekata different firmware walinne 4G band eka wenas karanne. uba kohenda ooka gaththe ?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    netherland unata phone eka same ne, ehema phones sony hadanne nehe, US market ekai european market ekai wenas, european market eke ewa lankawe ok.

    Oya lankawe sim ekakda use karanne