මේකයි සින් එක phone එකක් හොයනවා මේ දවස් වල
දැනට ආසාවෙන් ඉන්නේ Sony Z3 එකකට කලින් use කරේ Sony Z එක
Sony Z3 පාවිච්චි කරන කට්ටිය පොඩි සප් එකක් දෙන්න මේකේ dual සිම් එකක් එන phone එකයි නොර්මල් එකයි වෙනසක් තියනවද phone එකේ නිදන් ගත රෝග එහෙම තියනවද

හෙල්පක් දීපල්ලා අනාත වෙලා ඉන්නේ එකක් තෝරාගන්න බැරුව 


එහෙනම් single සිම් ගන්නම් පුතී රෙප් ++
රෙප් +