#:)#Sony_bravia#:)#

Boralu123

Active member
  • Oct 8, 2015
    104
    30
    28
    සහෝ,
    මේ Sony 32 Inch Bravia HD Ready LED TV 32R306C එකෙන් Dialog Tv Channel Record කරන්න පුලුවන්ද?
    කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවද?
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මම දන්න තරමින් Smart Tv වල විතරයි Recording පුළුවන් Normal Tv වල බැ.......
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම දන්න තරමින් Smart Tv වල විතරයි Recording පුළුවන් Normal Tv වල බැ.......

    smart internet tv, මගේ සෝනි bravia w600,මගේ එක රෙකෝඩි වෙනවා..නොර්මල් ටිවි වලට බැහැ හරියටම දන්නෙ නැහැ,sony siedles හරි ඩයලෝග් එකෙන් අහලා බලන්න මචං..:yes:
     
    Boralu123

    Active member
  • Oct 8, 2015
    104
    30
    28
    smart internet tv, මගේ සෝනි bravia w600,මගේ එක රෙකෝඩි වෙනවා..නොර්මල් ටිවි වලට බැහැ හරියටම දන්නෙ නැහැ,sony siedles හරි ඩයලෝග් එකෙන් අහලා බලන්න මචං..:yes:

    smart tv වල විතරද පුළුවන්?වෙනම portable HDD එකක් සෙට් කරගන්න පුළුවන් ක්‍රමයක් තියනවද
     
    Last edited: