SOPA and PIPA පනත් ගෙන එමට හේතු චු කේස් එකක්
ඇෆ්ගනිස්තානයේ සිටින ඇමරිකානු මරීන් සෙබලූන් මියගිය තලෙයිබාන් සටන්කාමීන් පිරිසකගේ මෘත ශරීර මතට මුත්රා කරන අයුරු දැක්වෙන වීඩියෝවකට දැඩි විරෝධය එල්ල වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම වීඩියෝව දැඩිලෙස හෙලාදකිමින් ඇෆ්ගනි ජනපති හමීඩ් කර්සායි ගේ කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම කි්රයාව අමානුෂික හා ඉතාමත් නින්දිත බවත්, මේ සමබන්ධව වහා පරීක්ෂණයක් ආරම්භ කර වරදකරුවන්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ඇමෙරිකානු රජයෙන් ඉල්ලා සිටින බවත් මෙම නිවේදනයේ දැක්වේ.
තලේබාන් සංවිධානය විසින්ද මෙම වීඩියෝව හෙලා දැක ඇත.
මේ පිළිබඳ ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
මෙම වීඩියෝව රූගත ඇති ස්ථානය හෝ අන්තර්ජාලයට එක්කළ පුද්ගලයෙකු පිළිබඳව කිසිඳු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැත.

namuth unge wena case yata gahanna net eka palanaya karana eka hari deyak neme 