මේක ගැන කිසිදු දැනුමක් තිබුනේ නැ මට දැනුවත් කලට බොහොම ස්තුති.මේහෙම ගියොත් මොකෝ බන් වෙන්නේ
.හැබෑයි උන කියන කත්වෙත් අැත්තක් නැතුවම නෙමේ
.උන් සල්ලි දීල අමාරුවෙන් හදන එව්ව අපි නිකන් බා ගන්නවා
.අපි එහෙම කරන්නේ ඉතින් අපිට ඕව සල්ලි දීල ගන්න තරම් වත්කමක් නැති නිසානේ
.අනේ මන්ද අපිත් කියල කරන්න දෙයක් නැ නේ කට ඇරන් බලන් ඉන්නවා ඇරෙන්න මොනාද වෙන්නේ කියල
.

rep ++