ලංකාවට FACEBOOK සීමා කිරීමක් අතලග

Deleted

Well-known member
  • Aug 7, 2016
    7,938
    4,229
    113
    තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ඕස්ට්‍රේලියාවට මෙන් ශ්‍රී ලංකාවටත් නොදුරේදීම ෆේස්බුක් පහසුකම් සිමා වීමක් අත ලග...

    ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට ඕස්ට්‍රේලියානු පුවත් අන්තර්ගතයන් එක් කිරීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජය විසින් ගනු ලැබූ තීරණයක් හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය ආයතන වලට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට ෆේස්බුක් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ අවස්ථාව ෆේස්බුක් සමාගම විසින් මේවනවිට අවහිර කොට ඇත.

    ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවියට මුදාහැරිම යම් නියාමනයකට ලක් කිරීමක් සිදුකිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතාබහට ලක්වූ මාතෘකාවක් වූ අතර සමාජ මාධ්‍ය හරහා ශ්‍රී ලංකාව සම්බන්ධ පුවත් අන්තර්ගතයන් ප්‍රචලිත කිරීමට නම් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි ලියාපදිංචි වියයුතු බව විෂයභාර අමාත්‍යවරයා විසින්ද මිට පෙර ප්‍රකාශකොට තිබිණි. පුවත්පත් මණ්ඩලය විසින් සමාජ මාධ්‍ය වෙබ් අඩවි නව මාධ්‍ය ලෙස ආවරණය කරගනිමින් 1973 අංක 05 දරණ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය සදහා වන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවක් දැනගන්නට ලැබේ.

    මෙම තත්වයන් යටතේ නොදුරු අනාගතයේදී ඕස්ට්‍රේලියාවේ මෙන් ශ්‍රී ලංකාවටත් ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වෙතට පුවත් අන්තර්ගතයන් එක් කිරීමේ පහසුකම් අහෝසි වීමක් සිදුවිය හැකි බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    2,976
    1,958
    113
    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


    one man show dial eka neda?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,867
    9,538
    113
    නිවුස් ඒජන්සීස් මහන්සි වෙලා හොයන නිවුස් ගුගල්, ෆේස්බුක් වගේ සයිට් ආයේ පබ්ල්ෂ් කරලා ගානක් හොයනවා. නිවුස් ඒජන්සියට සල්ලි හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඒ අය ගේම ඇදලා ඒ අයගේ නිවුස් ආයේ කොපි පේස්ට් කරලා ඔය සයිට් වල දානවට අකමැති උනේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,588
    9,325
    113
    FB eke comment walata baye, comment block karapu modaya dan FB news restriction karanna lasthi wenawa.

    2009 yudde kara kiuwe meyada ban?? wili lajjai oi
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    19,483
    2,655
    113
    Forest
    Only an Idiot will try it. You can block a platform but that won't stop there. I'm fed up with Sri Lankan Media's sugar coated biased news. Can you even watch news from channels like Derana and Hiru? I don't even consider Hiru a Media channel. It is a glorified gossip channel with cheap entertainment created by Reno to make Reno happy.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    738
    193
    43
    35
    Only an Idiot will try it. You can block a platform but that won't stop there. I'm fed up with Sri Lankan Media's sugar coated biased news. Can you even watch news from channels like Derana and Hiru? I don't even consider Hiru a Media channel. It is a glorified gossip channel with cheap entertainment created by Reno to make Reno happy.

    එකෙන්ම නෙහ්... ලෙසටම කියල ඒකනම්.. එලම.
    හිරු සහ දෙරන කියන්නෙ නිවුස් දෙන චැනල් නෙවෙයි තනිකරම ගොසිප් දෙන චැනල්. ඒ අස්සෙ අර මි හරක උගේ වැඩ පෙන්නන්න හදනව මී හරක් අංතට්ටු දාගත්ත ඇමතිලත් එක්ක සෙට් වෙලා.. මේ රටට ඕන කරන්නෙ ඔව්වද බං මේ වෙලාවෙ. රටට ඕන කරන්නෙ හරියාකාරව දුවන යාන්ත්‍රනයක් මිසක් මේ වගේ දේවල් නෙවෙයි. රටේ ලොක්කොත් ගම් වටේ දුවල තමන්ගෙ ජනප්‍රියත්වෙ වැඩි කරගන්න හදනව මිසක් රටට ඕන කරන පද්දතියක් හදන්න මහන්සි වෙන්නෙ නෑ. ඔය හැම එකාම එක වගේ බං.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    1,020
    866
    113
    පැක්ස් මැශිමක් හොයා ගත්ත ගොබ්බයෙක්. වැඩේ මීඩියා වල නොම්බර් වලට පැක්ස් ගැහිල්ල වගේ.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    3,511
    4,495
    113
    69 ලක්සයේ බලාපොරොත්තු ටික ටික ඉස්ට සිද්ද වෙනව නේද? :love2:
     
    • Love
    Reactions: Smartm

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,728
    3,525
    113
    1613757546975.png
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    629
    1,340
    93
    සමහර පොස්ට් තියෙනවා, හිනා යන්නේ පොස්ට් එකට නෙවේ. ඒක දාපු කෙනාගේ නම දැක්කම :-)