Sorento OR Montero

hitter

Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    මොන්ටෙරෝ තමා බන් සොරෙන්ටෝ ලබ්බවල් ජරාවල් බන්
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Montero sport එකට වඩා නම් Sorento එකේ සැප පහසුව වැඩියි. තෙල් කරනවත් හොඳයි. option වලිනුත් sorento එක ඉස්සරහින්. ලස්සනත් Sorento එක. sorento එකේ second hand market එකත් හොඳයි.
     
    Last edited:

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    මොන්ටෙරෝ තමා බන් සොරෙන්ටෝ ලබ්බවල් ජරාවල් බන්


    මුලින්ම දැනගන්න ඕන montero නෙවෙයි, ඕක montero sport. ඔය දෙක සම්පූර්ණයෙන්ම වෙනස්.

    montero sport එකට වැඩිය sorento එකේ option වැඩියි, comfortable වැඩියි. සරලව කිව්වොත් සොරෙන්ටෝ එක හොඳයි montero sport එකට වැඩිය.
    parts නම් පොඩ්ඩක් ගණන් වැඩියි sorento එකේ. සොරෙන්ටෝ එකට වැඩිය montero sport එකේ durability වැඩියි.