Sorry ආය දානවට Laptop එකක් ඕන

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මචං ගනන් අඩු laptop එකක් ඕන,
    Presentation හදන එක, කරන එක research වලට literature හොයන එක සහ කියවන එක තමයී කරන්න ඕන. High end softwear දුවන්න, game ගහන්න ඕන නැහැ.
    සතියට වැඩිම වුණොත් පැය 5- 10 ක් විතර පාවිච්ච් වෙයි.
    හොඳ model එකක් සහ ගන්න පුළුවන් තැනක් කියන්න.
    ස්තුතියි.
    (Ipad එකක්‌ තියනවා කියවන එක විතරක් කරන්නනම්)
    Please help.
    Budget <100000 වගේ
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    පාවිච්චි කරපු Intel i3 8th gen වගේ ගත්තම හොඳටම ඇතිවෙයි. Presentation වගේ වැඩවලට නම් පරණ laptop එකකට battery එක අලුතෙන් දාලා ගත්තත් ඇති. අලුත් එකක් මේ දවස්වල ගන්න එක ටිකක් පාඩුයි.
    සල්ලි අවුලක් නැත්නම් i3 10th gen එකක් වගේ ගන්න warranty එකත් එක්කම
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    • Like
    Reactions: mesua90

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    HP Lap ekak thibba Unity eke 96,000. I3, 10th or 11th gen, 4GB RAM, 1TB SSD.
    Model eka hoyagaththanan hoda place ekakin buy karanna thibba.
    Mata shop and model eka dan mathaka na
     
    • Like
    Reactions: mesua90

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    173828454_3898113200274052_6578651351837061086_n.jpg
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    https://www.sense.lk/product/i7-acer-helios-300-10gn-16gb-512-ssd-6gv-w102y/

    I7 – ACER HELIOS 300 10GN/16GB/512 SSD/6GV/W10(1y)​

    Rs. 313,000.00

    PREDATOR HELIOS 300​

    සෙන්ස් එකෙන් බඩු ගන්න පිස්සුවක් තියෙන්නම ඕන

    HP Lap ekak thibba Unity eke 96,000. I3, 10th or 11th gen, 4GB RAM, 1TB SSD.
    Model eka hoyagaththanan hoda place ekakin buy karanna thibba.
    Mata shop and model eka dan mathaka na
    SSD ???
    ------ Post added on Jul 8, 2021 at 10:12 PM