මචං ගනන් අඩු laptop එකක් ඕන,
Presentation හදන එක, කරන එක research වලට literature හොයන එක සහ කියවන එක තමයී කරන්න ඕන. High end softwear දුවන්න, game ගහන්න ඕන නැහැ.
සතියට වැඩිම වුණොත් පැය 5- 10 ක් විතර පාවිච්ච් වෙයි.
හොඳ model එකක් සහ ගන්න පුළුවන් තැනක් කියන්න.
ස්තුතියි.
(Ipad එකක් තියනවා කියවන එක විතරක් කරන්නනම්)
Please help.
Budget <100000 වගේ

Last edited: