ලගදි අපේ තාත්ත මට බැනපු වෙලාවක, ගැණි ඵකට පොහොර දාල ඵකට උන්ගේ තාත්තා බලෙන් මැදට ඇවිත්, අන්තිමට අපේ අම්මා තමා මගේ පැත්තට කතා කරල අපේ තාත්තට බැන්නේ, මට බනින්ඩ ඵපා කියල.
ඔක උනේ ලගදි කුලි ගෙදර මාරැ කරා හැමොම ඵකට ආවා
කොහොම හරි මන් කඩෙ ගිය වෙලේ, පුෂ්නේ දුරදිග ගිහින් අපේ අම්මයි, ගෑණියි, ගෑණිගේ තාත්ත අතර. ඵදා අම්මා දවල් ගේදර යද්දි ගෑණි කතා කරෙ නෑ,
ඵක නිසා මන් ගෑණිගේ තාත්ත යද්දි වැන්දෙත් නෑ. ගෑණිට Depression/මල පැනල ඇවිලලා මට අතින් , පයින් ගෑණු ගැහිලි ගහලා, මන්නේන් කපනවත් කියලා දරැවත් අරන් පෙරෙදා ගියා, Divorce Lawyer කෙනෙක් හම්බෙන්ඩ කියලා.
1 year 2 month දරැව මතක් වෙද්දි දුකක් ඵනවා,
කොහොමද අමතක කරන්නේ? හිත හදා ගන්නේ? ඉස්සරාට මොනාද කරන්නේ?
Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?
Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande
Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada
How To Deal With Bad Wife

මම මොකද කරන්ඩ ඹන දැන් (ගැණිගේ පුරෂ්න)?

Last edited: