Sorry මෙ සම්බන්දව ආයේ Thread දාන්නෙ නැ කිවා

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ලගදි අපේ තාත්ත මට බැනපු වෙලාවක, ගැණි ඵකට පොහොර දාල ඵකට උන්ගේ තාත්තා බලෙන් මැදට ඇවිත්, අන්තිමට අපේ අම්මා තමා මගේ පැත්තට කතා කරල අපේ තාත්තට බැන්නේ, මට බනින්ඩ ඵපා කියල.
    ඔක උනේ ලගදි කුලි ගෙදර මාරැ කරා හැමොම ඵකට ආවා

    කොහොම හරි මන් කඩෙ ගිය වෙලේ, පුෂ්නේ දුරදිග ගිහින් අපේ අම්මයි, ගෑණියි, ගෑණිගේ තාත්ත අතර. ඵදා අම්මා දවල් ගේදර යද්දි ගෑණි කතා කරෙ නෑ,
    ඵක නිසා මන් ගෑණිගේ තාත්ත යද්දි වැන්දෙත් නෑ. ගෑණිට Depression/මල පැනල ඇවිලලා මට අතින් , පයින් ගෑණු ගැහිලි ගහලා, මන්නේන් කපනවත් කියලා දරැවත් අරන් පෙරෙදා ගියා, Divorce Lawyer කෙනෙක් හම්බෙන්ඩ කියලා.
    1 year 2 month දරැව මතක් වෙද්දි දුකක් ඵනවා,
    කොහොමද අමතක කරන්නේ? හිත හදා ගන්නේ? ඉස්සරාට මොනාද කරන්නේ?

    මම මොකද කරන්ඩ ඹන දැන් (ගැණිගේ පුරෂ්න)?

    Wife Job එකක් කරද්දිත් මම ඹක්කොම බලන්ඩ ඔොනද?

    Wife kiyanawa "salli thiyanawa kiyapu nisalu bande

    Wife Math ekka tharaha welb gihin 3 days, gihi ekka endada

    How To Deal With Bad Wife
     
    Last edited:

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේවට මොකුත් කියන්න බැ බන්. උබ කැමති දෙයක් කරපන්.

    මේක අහන්නේ ජෝතිෂය පැත්තෙන් හිතලා. පොරො න් දම් ගැන බැලුවේ නැද්ද? ඒකෙදි උබලගේ මොකක් හරි නොගැළපීමක් ගැන කිව්වද? දිස්කසාද වෙනවා හෝ කාට හරි විවාහ 2ක් තියනවා වගේ දෙකක් කිව්වෙ නැද්ද ?එහෙම එකක් මොකෙක් හරි කිව්වොත්, ගෑණු ඕවා ඔලුවේ තියාගෙන ඉන්නවා. ඒ ගැන හිතනවා. එතකොට කොහොමත් ඉන්නෙ ඩීවෝස් මානසිකත්වයෙන්.
     
    • Like
    Reactions: WristBand

    ඵහෙම මොනාවත් කිවෙ නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ohoma ganita family eke influence eke anuwa divorce eka ganna puluwan da bn? mata nm hithenne oka unge family eke wadak.ubala denna witharak ublage loke hadagatta nm ohoma wenne na.

    marry karanna kalin aniwa danaganna one ammalgen wen wela inna kamathi kellek da nadda kiyala. aniwa fuck weeme samabawithawa wadi
     
    • Sad
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Atharala inne wage act karapan
    Hmm

    ohoma ganita family eke influence eke anuwa divorce eka ganna puluwan da bn? mata nm hithenne oka unge family eke wadak.ubala denna witharak ublage loke hadagatta nm ohoma wenne na.

    marry karanna kalin aniwa danaganna one ammalgen wen wela inna kamathi kellek da nadda kiyala. aniwa fuck weeme samabawithawa wadi
    උන්ගෙ අක්කත් මහ ගෙදර ගාවම ඉන්නේ, අක්කත් දමල ගහල ඇවිල්ලා කොල්ලා ඵ මහ ගෙදර ඵහා පැත්තෙම ගෙවල් හදලා
    ------ Post added on Jan 22, 2023 at 9:33 AM

    සෙනාල් ?
    E kawda?
    ------ Post added on Jan 22, 2023 at 9:04 PM

    හිතට දුකක් දැනෙනව
    ------ Post added on Jan 23, 2023 at 4:26 PM