Sep 18, 2012
662
83
0



රහස් පොලිසිය ජාතිවාදී SORRY.COM පිටුවේ ඇඩ්මින් අත්අඩංගුවට...

මුණු පොතේ කතෝලික, මුස්ලිම් ජාතීන්ට හා අන්‍ය ආගම්වලට අපහාස කර නැවතත් රට තුල යුද්දයක් ඇති කිරීමට උත්සහගත් ජාතිවාදී SORRY.COM පිටුවේ ඇඩ්මින් ඇතුළු තුන් දෙනෙක් ගිනි අවියක්ද සමග අද උදේසන රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ

ඔහුගේ මහරගම නිවසේ තිබු අන්‍ය ආගම්වලට අපහස කිරීමට යොදාගත් පරිගණකයක් , අසබ්ය නිල් CD තෙටි විශාල ප්‍රමයනයක් සහා පිටරට නිෂ්පාදිත ගිනි අවියක්ද ඇතුළු විශාල මුදල් ප්‍රමාණයක්ද සොයා ගත් බව රහස් පොලිසියේ නිලඩාරියෙක් වාර්තා කරයි


"රැස්ව සිටින පින්වත්නි, සිත් සන්සුන් කරගන්න... අයෙක් නොමල නිවසකින් අබ මිටක් සෙවීම නිෂ්ඵල සේ ම, මෙලොව හේතු ධර්මතා වලින් හටගන්නා සියල්ල අනිත්‍යය බව මෙනෙහි කරගෙන, අප අතරින් තාවකාලිකව හෝ සමුගෙන ඇති SORRY.COM පිටුවට මෙලොවදී වත් පරලොවෙදීවත් දුකක් දොම්නසක් ඇති නොවී, ලබන්නවූ මතු ආත්මවල දිව්‍යමානුෂික සැප ලැබ, කෙලවර අමාමහ නිවනින් සැනසීම ලැබේවා... ලැබේවා... ලැබේවා ..... කියල ප්‍රාර්ථනා කරලා ඔය පැන් කෙණ්ඩියෙන් ජලය ටික වක්කරන ගමන් මෙහෙම කියන්න..
ඉමං මතක වත්තං... "

 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉන්ටනෙට් වීරයොන්ට කෙලවන්න පටන් අරගෙන වගේ, සෙල්ලම් දාන එවුන්ට සොරි ඩොට් කොම් :P:P
 

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Sorry, this page isn't available
    The link you followed may be broken, or the page may have been removed.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,054
    52,966
    113
    Colombo
    සොරි ඩොට් කොම්, මොකද වුණෙ ?

    ගෞරවණීය ස්වාමීන් වහන්ස/මිතුරු මිතුරියනි.
    Sorry.com/ facebook අපගේ පිටුව 'හැකර් ප්‍රහාරයකට' ලක් කිරීමට, අප අතරම සැරිසරමින් වෙනත් පාර්ශවයක උවමනාවන් සපුරන කාලකන්නියෙකු උත්සහා කර තිබෙන අතර ඔහුගේ ව්‍යායාමය අසාර්ථකව තිබේ. අපගේ පිටුවට හානියක් නැති අතර එය මේ වන විට ශ්‍රී ලංකාව සදහා පමණක් අවහිර වී තිබේ. එබැවින් පිටුව යළිත් යතා තත්ත්වයට පත්කරගන්නා තුරු තාවකාලිකව වසා දැමීමට අපි තීරණය කර ඇති බව දන්වා සිටිමු.

    ජාතියටත් ආගමටත් එරෙහිව නැගී සිටින රුදුරු අන්තවාදී බලවේග පිළිබදව සිංහලයින් දැනුම්වත් කරමින් ජාතික මතවාදයකට එක් රොක් කර ගැනීම සදහා අප වසර එකහමාරකට වැඩි කාළයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දැරූ බව එදා පටන් අප සමග රැදී සිටි සොයුරු සොයුරියන් හොදින් දනී. (අද අමතක කිරීමට ඇතමුන් උත්සහා කළත්) එදා පටන්ම ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන විශේෂයෙන් "සිංහල රාවය" හා "බොදු බල සේනා" සංවිධාන කාර්යයන් වෙනුවෙන් ද අපි නිරන්තරයෙන් පෙනී සිටියෙමු. එදා අපව ජාතිවාදී, ආගම්වාදීන් ලෙස පට්ට ගැසූ බොහෝ දෙනෙක් අද පැහැදිලිවම ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටීමත්, දහස් ගණනක තරුණ පිරිසක් ජාතික හා ජාතික සංවිධාන මතවාදය වටා ගොණු කර ගැනීමටත් සැළකිය යුතු මට්ටමින් දායක වීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් නොව පොදුවේ මුළු මහත් ජාතිය ලැබූ ජයග්‍රහණයක් බව අප අදහස් කරගෙන සිටිමු. වත්මන් ජාතික පුණරුදය ගොඩ නැගීම සදහා අන්තර්ජාලය යම් තරමකට බලපෑවේ ද එහි අපගේ මෙහෙවර කුමක්දැයි නිරන්තරවම අපත් සමග එකතු වී සිටි ප්‍රේක්ෂකයින් තහවුරු කරනු ඇත. එබැවින් අපට එරෙහිව එල්ල කරන සෑම ප්‍රහාරයක්ම අපි දකින්නේ සමස්ථ ජාතියට එරෙහිව කරන ප්‍රහාරයන් ලෙසයි. මන්ද අප නිරන්තරවම හඩ නැගූවේ අපේ දැය සමය වෙනුවෙන් මිසක අපගේ මව් පියන්ගේ බූදලය රැකීම වෙනුවෙන් නොවන බැවිනි.

    කාලයක් ජාතික ක්‍රියාකාරීත්වයේ යෙදී සිටින බව පෙන්වමින් ඔබ අප අතරම රැදී සිටි එක්තරා ගුණමකු කාළකන්නි පුද්ගලයකු හා කණ්ඩායමක් මේ ද්‍රෝහී ක්‍රියාවට මුල් වී ඇති බව දැනටමත් අප වෙත තොරතුරු ලැබී තිබේ. අන්තවාදීන්ගේ මුදලට හෝ, වෙනත් සංවිධානයක හෝ පාර්ශවයක උවමනාවට හෝ එකිනෙකා පරයමින් නැගී සිටිමේ පටු කාලකන්නි තිර්ශ්චීන අශාවන් වලට හෝ වහල් වෙමින් හෝ ජාතිය වෙනුවෙන් අවංකවම පෙනී සිටි අපගේ ජාතික ප්‍රචාරක ජාලය විනාශ කර ජාතිය පාවා දීමට උත්සහා කළ ජාතිද්‍රෝහී නරුමයා හා ඊට සම්බන්ධ කාලකන්නි රැළ පිළිබදව සියළු තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන අතර අපගේ ෆේස්බුක් පිටුව යථා තත්ත්වයට පත් කරගැනීමෙන් පසුව හැකි ඉක්මනින් අපේ ජාතිය වෙනුවෙන් යළිත් ඔබ හමුවට පැමිණෙන බව දන්වා සිටිමු.

    Hacker location and IP https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/734186_360756617366994_1114129464_n.jpg

    එදත් අදත් අපව පාවා දුන්නේ අපේ "අතේ දුරින් සිටිනා සතුරන්" නොව, අපේ අසලම රැදී සිටිමින් චාටු බස් වලින් අපව මුළා කරමින්, අපේ අහිංසකකම් කම් වලින් ප්‍රයෝජන ගන්නා "මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ය". එබැවින් දුර සිටිනා සතුරාට වඩා ළග සිටිනා මිතුරන් ගැන නොව, මිතුරු වෙස් ගත් සතුරන් ගැන වැඩි වැඩියෙන් සැළකිළිමත් වන ලෙසත්, එවැනි පාපතරයන් හදුනා දුරින් දුරු කර‍ගෙන ඔබේ උපන් ජාතියේ මෙහෙවර වෙනුවෙන් කැප වන ලෙසත් හිතාදර ඔබ සැමගෙන් යළිත් ඉල්ලා සිටින්නෙමු.

    sorry.cm/fb team - 2013.03.23

    Be patient hambayine.they will be back :P
     
    • Like
    Reactions: Mahaawansha

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    ගිනි අවි කෙසේ වෙතත් අර ඊට පස්සේ දාලා තියෙන ඒවා නම් මම හිතන්නේ ඕනෙම Computer එකක ඇති.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,054
    52,966
    113
    Colombo
    317718_405258906236396_1237886874_n.jpg
     
    • Like
    Reactions: siripaala

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    එදත් අදත් අපව පාවා දුන්නේ අපේ "අතේ දුරින් සිටිනා සතුරන්" නොව, අපේ අසලම රැදී සිටිමින් චාටු බස් වලින් අපව මුළා කරමින්, අපේ අහිංසකකම් කම් වලින් ප්‍රයෝජන ගන්නා "මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ය".

    ඒක ඇත්ත. කවුරුන්වත් විශ්වාස කරන්න හොද නෑ කියන්නේ ඒක නිසයි.
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    ah yakow lankawa issaraha thiyena tick eka danna mechchara wela yanawada? po**a athal nodi hitapan.

    ආ කුඩුකාර ඉස්තිරී දුෂකය පො*න ආතල් නොදී පාඩුවේ මලක් ගහගෙන හිටපන් බුරුවො .,,
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::rofl::rofl:
    sorry.com

    Ane ban mun monada ma dana gon joke? Oya map eken hacker wa hoyanna ba. Mun lankawe internet gana danna taeama tama. Nugath modayanta internet hambaunama ohoma tama.

    Lankawe static IP da Dynamic IP da kiyala issella hoyagena hitapan rata jathiya hadanna kalin. :rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පැටියා;14681221 said:
    :rofl::rofl::rofl:
    sorry.com

    Ane ban mun monada ma dana gon joke? Oya map eken hacker wa hoyanna ba. Mun lankawe internet gana danna taeama tama. Nugath modayanta internet hambaunama ohoma tama.

    Lankawe static IP da Dynamic IP da kiyala issella hoyagena hitapan rata jathiya hadanna kalin. :rofl:
    :baffled::cool::P:P:P