r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
kattiyata ridila..sorry.com:rofl::rofl:

ubala gana hithanakotath dukai .. attha thittthai iwasaganilla.

horry.com oops sorry.com to sorry.com

:dull::dull::P

හොරි.කොම් කලේ නම් තම්බි අවජාතක බල්ලෙක් නේද? :Dඑක හින්ද තොපිට ඒකම තමයි කටට එන්නේ
:P
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    adeeee gayan malayoo seen eka amathakai..poddak masg paarak daanna.dan radio patthe yanne nadda?

    කම්මැලියි ඉස්සර වගෙ ෆන් එකකවත් නැහැ
    කරන උන් නම් එලට කරනවා ඉදලා හිටලා යනවා:yes::dull:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කම්මැලියි ඉස්සර වගෙ ෆන් එකකවත් නැහැ
    කරන උන් නම් එලට කරනවා ඉදලා හිටලා යනවා:yes::dull:

    :dull: ou matath wada wadiy,,offic time chnge eey nisa radio karana welawak naha.kawadda lankawata yanne?
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළ වෙලාවක සෙට් වෙමු :yes:

    11.gif
    හරි මම උබට මගෙ නො එක පි ඇම් කරන්නම් ;) සෙට් වෙමු වෙලාවක:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :dull: ou matath wada wadiy,,offic time chnge eey nisa radio karana welawak naha.kawada lankawata yanne?
    :cool: යන්න ඔන දිනයක් නැහැ අනික මෙ දවස වල වැඩ ගොඩයි
    අවුරුද්දෙ අන්තිම යනවා:yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    :cool: යන්න ඔන දිනයක් නැහැ අනික මෙ දවස වල වැඩ ගොඩයි
    අවුරුද්දෙ අන්තිම යනවා:yes:

    ela mama langdeema yanawa vesak walata yanna oona,, api thama hama awuruddema NO1 ganne vesak koodu hadala.. edata api kollo okkma niwadu enawa gamata.:yes::yes:
     

    r@c

    Member
    Mar 23, 2010
    403
    63
    0
    kuwait
    11.gif
    හරි මම උබට මගෙ නො එක පි ඇම් කරන්නම් ;) සෙට් වෙමු වෙලාවක:yes:

    එළ බන්
    11.gif
    එකෙන්ම. ලංකාවට යන්න හිතාගෙන ඉන්නේ ගහින් ආවම අනිවා සෙට් වෙමු :yes:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    කොහේ හිටියත් අපේ රට වගේ නැ නොවැ ලොක්ක එත් ෆන් එකේ ඉන්නවා

    eekanam sira kathawa ban.. kawadda lankawata enne kiyala inne.mehe nam kisima fun ekak naha. apima fun kiyala deyak hithaganna thiyenne.thaniyama uyala kanakota thamai epa wene.wadath ekke kollo ekka set wennath wela naha.lankawe nam bike eka gatha gama wate rawum gahana.dan bike eke photo bala bala innwa.mara jeewithayak thamai.
     
    • Like
    Reactions: gayankuwait

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    සොරි ඩොට් කොම්, මොකද වුණෙ ?

    ගෞරවණීය ස්වාමීන් වහන්ස/මිතුරු මිතුරියනි.
    Sorry.com/ facebook අපගේ පිටුව 'හැකර් ප්‍රහාරයකට' ලක් කිරීමට, අප අතරම සැරිසරමින් වෙනත් පාර්ශවයක උවමනාවන් සපුරන කාලකන්නියෙකු උත්සහා කර තිබෙන අතර ඔහුගේ ව්‍යායාමය අසාර්ථකව තිබේ. අපගේ පිටුවට හානියක් නැති අතර එය මේ වන විට ශ්‍රී ලංකාව සදහා පමණක් අවහිර වී තිබේ. එබැවින් පිටුව යළිත් යතා තත්ත්වයට පත්කරගන්නා තුරු තාවකාලිකව වසා දැමීමට අපි තීරණය කර ඇති බව දන්වා සිටිමු.

    ජාතියටත් ආගමටත් එරෙහිව නැගී සිටින රුදුරු අන්තවාදී බලවේග පිළිබදව සිංහලයින් දැනුම්වත් කරමින් ජාතික මතවාදයකට එක් රොක් කර ගැනීම සදහා අප වසර එකහමාරකට වැඩි කාළයක් තිස්සේ දැඩි පරිශ්‍රමයක් දැරූ බව එදා පටන් අප සමග රැදී සිටි සොයුරු සොයුරියන් හොදින් දනී. (අද අමතක කිරීමට ඇතමුන් උත්සහා කළත්) එදා පටන්ම ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටි ජාතික සංවිධාන විශේෂයෙන් "සිංහල රාවය" හා "බොදු බල සේනා" සංවිධාන කාර්යයන් වෙනුවෙන් ද අපි නිරන්තරයෙන් පෙනී සිටියෙමු. එදා අපව ජාතිවාදී, ආගම්වාදීන් ලෙස පට්ට ගැසූ බොහෝ දෙනෙක් අද පැහැදිලිවම ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටීමත්, දහස් ගණනක තරුණ පිරිසක් ජාතික හා ජාතික සංවිධාන මතවාදය වටා ගොණු කර ගැනීමටත් සැළකිය යුතු මට්ටමින් දායක වීමට ලැබීම අප ලැබූ ජයග්‍රහණයක් නොව පොදුවේ මුළු මහත් ජාතිය ලැබූ ජයග්‍රහණයක් බව අප අදහස් කරගෙන සිටිමු. වත්මන් ජාතික පුණරුදය ගොඩ නැගීම සදහා අන්තර්ජාලය යම් තරමකට බලපෑවේ ද එහි අපගේ මෙහෙවර කුමක්දැයි නිරන්තරවම අපත් සමග එකතු වී සිටි ප්‍රේක්ෂකයින් තහවුරු කරනු ඇත. එබැවින් අපට එරෙහිව එල්ල කරන සෑම ප්‍රහාරයක්ම අපි දකින්නේ සමස්ථ ජාතියට එරෙහිව කරන ප්‍රහාරයන් ලෙසයි. මන්ද අප නිරන්තරවම හඩ නැගූවේ අපේ දැය සමය වෙනුවෙන් මිසක අපගේ මව් පියන්ගේ බූදලය රැකීම වෙනුවෙන් නොවන බැවිනි.

    කාලයක් ජාතික ක්‍රියාකාරීත්වයේ යෙදී සිටින බව පෙන්වමින් ඔබ අප අතරම රැදී සිටි එක්තරා ගුණමකු කාළකන්නි පුද්ගලයකු හා කණ්ඩායමක් මේ ද්‍රෝහී ක්‍රියාවට මුල් වී ඇති බව දැනටමත් අප වෙත තොරතුරු ලැබී තිබේ. අන්තවාදීන්ගේ මුදලට හෝ, වෙනත් සංවිධානයක හෝ පාර්ශවයක උවමනාවට හෝ එකිනෙකා පරයමින් නැගී සිටිමේ පටු කාලකන්නි තිර්ශ්චීන අශාවන් වලට හෝ වහල් වෙමින් හෝ ජාතිය වෙනුවෙන් අවංකවම පෙනී සිටි අපගේ ජාතික ප්‍රචාරක ජාලය විනාශ කර ජාතිය පාවා දීමට උත්සහා කළ ජාතිද්‍රෝහී නරුමයා හා ඊට සම්බන්ධ කාලකන්නි රැළ පිළිබදව සියළු තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන අතර අපගේ ෆේස්බුක් පිටුව යථා තත්ත්වයට පත් කරගැනීමෙන් පසුව හැකි ඉක්මනින් අපේ ජාතිය වෙනුවෙන් යළිත් ඔබ හමුවට පැමිණෙන බව දන්වා සිටිමු.

    Hacker location and IP https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/734186_360756617366994_1114129464_n.jpg

    එදත් අදත් අපව පාවා දුන්නේ අපේ "අතේ දුරින් සිටිනා සතුරන්" නොව, අපේ අසලම රැදී සිටිමින් චාටු බස් වලින් අපව මුළා කරමින්, අපේ අහිංසකකම් කම් වලින් ප්‍රයෝජන ගන්නා "මිතුරු වෙසින් පෙනී සිටින සතුරන්ය". එබැවින් දුර සිටිනා සතුරාට වඩා ළග සිටිනා මිතුරන් ගැන නොව, මිතුරු වෙස් ගත් සතුරන් ගැන වැඩි වැඩියෙන් සැළකිළිමත් වන ලෙසත්, එවැනි පාපතරයන් හදුනා දුරින් දුරු කර‍ගෙන ඔබේ උපන් ජාතියේ මෙහෙවර වෙනුවෙන් කැප වන ලෙසත් හිතාදර ඔබ සැමගෙන් යළිත් ඉල්ලා සිටින්නෙමු.

    sorry.cm/fb team - 2013.03.23

    Be patient hambayine.they will be back :P

    Lol yako oya Hacker Location eke inne Chandana Kathriarachchi ge gedara issarahane.
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    :rofl::rofl::rofl: හම්බයින්ට පොඩි අතල් එකක් ගිහින් වගේ.

    ip අල්ලාගෙන කියවන එක නම් ගොන් වැඩක් , මොකද ඇත්තම ip එක public දන්නේ නැහැ, ඕක ටොපියක් විතරයි හම්බයන්ට දුන්න... :P:P