පේනව නේද වැරදි කරලා වැරැද්ද පිලිගන්නේ නැතිව අහන් හිටපු උන් තේරුන් ගත්ත විදිය වැරදියි කියලා තමුන්ගේ වැරැද්ද නිවැරදිකරගන්න ආකාරය.
වැදගත් මිනිස්සු සමාව ඉල්ලන්නෙ ඔහොම නෙමෙයි.
බත්මුට්ටියෝ හැමදාම ඔහොමයි. තාම පිලිගන්නේ නෑ උන්ට රට කාපු, විනාසකරපු කාලකන්නි ඉතිහාසයක් තියෙනව කියල.

හීනෙන් හරි බළේට ආවොත් නං එළට තියෙයි.
මුන්ගෙන් රට බේරගන්න, දැන් යන මෙලෝ රහක් නැති පතෝල සිස්ටම් එකම ඇදගෙන යන්න හාමුට රට බාරදෙන්න. වෙන කවුරුත් නෑ පේන තෙක් මානෙක.