මට All In One Laser Printer එකක් ගන්න අවශ්‍ය වෙලා තියෙනවා. මට ප්‍රධානම දේ තමා
1. Wireless Printing / Mobile Printing. ෆෝන් එකෙන් වුනත් Print කරගන්න පුළුවන් වෙන්න ඕන.
2. පසුකාලීනව බඩු තියෙන්න ඕන. Toner වගේ.
3. කළු සුදු එකක් වුනාට කමක් නැහැ. Effeciency / Reliability හොඳ වෙන්න ඕන.
4.Legel Size / A4 එව්වා Scan , Photocopy And Print කරන්න පුළුවන් වෙන්න ඕන.
මේ Features තියෙන හොඳ Printer Models මොනවද තියෙන්නේ ? සාමානයෙන් කොහෙන්ද හොඳ එකක් ගන්න පුළුවන් ?

Last edited: