Sound වැඩ කරන්නැහැ

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    යාලුවනේ මගේ Computer එකේ Sound වැඩ කරන්නේ නැහැ. ඉයේ රැ වැඩ කරා දැන් එකපාරටම වැඩ නැහැ.

    Speaker Unplug කියලා එනවා එත් Speaker Plug කරලා තියෙන්නේ


    මෙහෙම වැටෙනවනේ ඔයාලටත් වෙලා තියෙනවද?



    m1.thumb.jpg.2a6f7d988e4eda167ae3bf9fbf2ab72e.jpg


    m2.thumb.jpg.84146031bbe38c571631c0c37a8a3e99.jpg
     
    Last edited:

    Ruk96

    Banned
  • Aug 6, 2017
    318
    26
    28
    Godak sthuthi machanla Okkoma kara Eth Hari giye naaa Restore karanna Ba restore point ekak hadila Na bn mama aye windows dala balannada bn Hari yai neda Ethakota?